දිය යට හාදුව 💦💋💙 |26|

263 29 3
                                    

ජන්ග්කුක් එහෙම කියන ගමන් තැනිම් තැන සිරුම් පාරවල් හැපුම් පාරවල් ටේට පෙන්නද්දි ටේ ඇදෙන් නැගිටලා ජන්ග්කුක්ගේ ඇදුම් ටික රෝල් අරලා මූනට දමලා ගහලා හයියෙන් දොර වහන් එලියට ගියා.......

"කඩපිය දොර පුලුවන්නම්..........."
....................................................................

11 ඒ.එම්
@චැනල්

"එතකොට ජන්ග්කුක් ටෙහියුන්  දෙන්නා ගැන මොනවද කියන්නෙ තියෙන්නෙ ෆැන්ස්ලට සතුටු හිතෙන ආරංචියක් ඒවිද......"

"කෙලින්ම ඇහුවොත් කෙලින්ම උත්තරෙ දෙන්න පුලුවන්...."

ජන්ග්කුක් කිව්ව කතාවට ප්‍රොග්‍රැම් එක ප්‍ර්සන්ට් කෙරුව ගර්ල්ට කට උත්තර නැතුව ගියා......

"ඔකේ ටේකුක් ඊස් රියල් කියලා ටෙකුක් ශිපර්ස්ලා කියන කතාව ඇත්තක්ද........"

"May be ගොඩක් දුරට ....ඒක මෙහෙමනෙ දැනෙන තැන නවතින එකේ වැරැද්දක් මන් නම් කොහොමවත් දකින්නෙ නැ......"

"ඔව් ඒ කියන්නෙ ටෙකුක් ෆැන්ස්ලට ඉදිරියේදි හැපි නිව්ස් එකක් එයි ටෙහියුන් මොකද හිතන්නෙ ඒ ගැන"

"ම්ම්ම්ම් same here කියන්න තමා තියෙන්නෙ...."

ජන්ග්කුක් ලාවට හිනා වෙන ගමන් ටේ දිහා බලද්දි ටේත් ලාවට හිනා වෙලා කැමරාවෙන් ඇස් අහකට අරන් ජන්ග්කුක් දිහා බැලුවා........

ඔව් නොකියා may be කිවෙ මොකද ටේටවත් ජන්ග්කුක්ටවත් ඕන උනේ නැ දැන්ම ෆැන්ස්ලා එයාලගෙ රිලෙශන්ශිප් එක දැන ගන්න......

ඒකට හේතු ගොඩක් තිබුනා කිව්වොත් හරි.....

"එත්කොට ජන්ග්කුක් ඔයාලගෙ series  එක ටෙලි කාස්ට් වෙන්න තව කොච්චර කාලයක් යනවද ෆැන්ස්ලා දැන් බලන් ඉන්නෙ ඔයාගෙ අලුත්ම BL series එක බලන්න......"
"ම්ම්ම් තව හරියටම මාස තුනකින් වගෙ ශූටින් ඔක්කොම ඉවර වෙනවා දැනට ප්ලැන් කරලා තියෙන විදියට වැලන්ටයින් ඩේ එක දවසට වගේ තමා......."

"ඕකෙ ඔන්න එහෙනම් අපේ ටෙකුක් ෆැන්ස්ලට අලුත්ම BL series  එක වැලන්ටයින් එක දවසට බලන්න පුලුවන් ඒ වගෙම හැමොටම මතක් කරනවා අමතක නොකර එපිසොඩ් රියැක්ශන් වලට එකතු වෙන්න...... ඔව් එතකොට ජන්ග්කුක් එක පාරටම මොකද BL  ඉන්ඩස්ට්‍රියට එන්න හිතුවෙ  මුලු ලොකේම ඔයාගේ ෆැන්ස්ලා පුදුම කරවපූ මේ තීරනේට මොකක් හරී විශේශ හෙතුවක් තියෙනවද......"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now