දිය යට හාදුව 💦💋💙 |29|

214 25 0
                                    

'ඒත් හියුන් මල්ලි ඉන්නවා ඇති ඔසී වල අනිවාරෙන්ම............"

"දන්නෙ නැ ටේ මාත් හිතනවා...................."

"ඉතිම් අපිට ශූටින්ග් ඉවර වුනාම වැලන්ටයින් ඩේ එක දවසෙ ටෙලි කාස්ට් එකෙන් පස්සෙ මාසෙක වැකෙශන් එකක් ගන්න පුලුවන් අනික ඒජන්සි එකෙන් කිව්වනෙ කොරියාවෙම වෙන්න ඕන නැ අපිට යන්න කැමති තැනක් ඩිසයිඩ් කරලා කියන්න කියලා..... ඉතිම් අපිට පුලුවන් අපේ වැකෙශන් එකට ඔසි යන්න..........."

ජන්ග්කුක් එක පාරම නැගිටලා ටේගේ මූන දෙපැත්තෙන් අල්ලන් ටේගේ නලලට තමන්ගෙ නලල හේත්තු කරලා වෙගෙන් හුස්ම ගත්තා.....

"හියුන් ඇයි මේ....."

ටේ වෙවුලන කට හඩෙන් ඇහුවෙ වුන දේ හිතා ගන්න බැරුව........

"ඔයාව කියටවත් මන් ඔසී අරන් යන්නෙ නෑ කියටවත්ම නැ........"

"ඇයි හියුන් ඒ අපි කොම හරි හියුන්ගෙ මල්ලිව හොයාගමු......."

"ඔව් මට මල්ලිව හොයා ගන්න ඕන ඒත් මට ඔයාව නැති කරගන්න බැ මල්ලි වෙනුවෙන් ඔයාව ඇපේට තියන්න මට බෑ ටේ............."

"ඔසි ගොයා කියලවත් මල්ලිව හොයා ගත්තා කියලවත් මාව නැති වෙන්නෙ කොමද හියුන් ඔයාට මොකක්ද ඒ කතාවෙ තෙරුම....."

තම්න්ගෙ කම්මුල් දෙකෙන් මූනම අල්ලගෙන නලලට නලල හේත්තු කරන් ඉන්න ජන්ග්කුක්ගෙ වෙවුලන දෙතොල් වලට පුන්චි පෙක් එකක් දෙන ගමන් ටේ ඇහුවේ කුතු හලෙන් වගේ..........

ජන්ග්කුක් එහෙමම ටේහේ නලලට හාදුවක් දීලා ලොකු හුස්මක් ගන්න ගමන් ටේව පපුවට තුරුල් කරගත්තා..............

"එහෙම වෙනවා ටේ එකමයි මන් මෙච්චර කාලයක් ඔයාගෙ ඇස් ඉස්සරහට නාවෙ අවුරුදු තුනක් ඇත ඉදන් ඔයා දිහා බලන් හිටියේ තනියම ආදරෙ කලේ ඔයා ගර්ල්සා එක්ක ඩේට් යද්දි තනියම අපාර්ට්මන්ට් එකට වෙලා බිබි ඇඩුවේ යුන්ගිගෙන් ඒවට බැනුම් ඇහුවේ ........ ඇත්තමයි වෙලාවකට හිතෙනවා ඌ නොහිටින්න අදට මේ ලොකේ ජන්ග්කුක් කියලා මනුසයෙක් නැ................."
"තෙරෙන්නෙ කියන්නකො හියුන්............."

ටේගේ කටහඩත් එන්න එන්නම දුර්වල වුනා......

"මල්ලි ගියයි කියලා ඔම්මලා මට කිව්ව හයිස්කූල් එකටමයි යූනා ගියේ ටේ යූනා ඔයාලගෙ යුනි එකේ ඔයාඅලගෙ බැජ් එකේ වුනාට එයා මගෙ වයසේ..... යුනා මොනවම හරි මල්ලි ගැන දන්නවා මට ඕන එකිගෙන් ඒක දැනගන්න ...... ඒත් එකි ඒක ඇපෙට තියන් මාව නටවනවා...... ඔය සීන් එක නිසාමයි මන් yd entertainment එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් සයින් කලේ main ambassador විදියට....... යූනා එකෙන් ඕනවට වඩා මාව අසරන කලා ඕක මන් සයින් කරපු කාලෙ මට නිතරම unknown නම්බර්ස් වලින් callාආවා emails ආවා සමහර වේලාවට එන මේල්ස් එන්නෙ මහ පාන්දර ඒවගේ 4ටො ඇටැච් කරල එවනවා එක 4ටො එක්ක මමයි මල්ලි ඔම්මයි අප්පයි හිටියා තව දවසක එව්ව එක්ක මගේ ශර්ට් එකක් එ කියන්නෙ මන් අර හිස්ටොරිකල් ඩ්‍රාමා එකක ඇක්ට් කලා මතකද අන්තිම එක මන් කරපු අන්න එකේ ප්‍රොමොශනල් වැඩ වලට ඔසි ඒජන්සි එකකින් ප්‍රින්ට් කරපු ටි ශර්ට් එකක් හිතා ගන්න බැ යුන්ගියා කියන්නෙ ඒක එඩිට් එකක්ලු මට නම් හිතෙන්නෙම ඒ මල්ලි කියලා එයා කොහොමද එහෙම ප්‍රසිද්දෙ ඉන්නේ මගෙ රූපෙමයි එයාට තියෙන්නෙ එක නිසා එහෙම හිතනවා වගෙ ලෙසියෙන් එයාට පාරක බැහැලා යන්න බෑ එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් මොකද මිනිස්සුන්ට මාව අදුරගන්න බැරි නැනේ ඒක නිසා එඩිට් එකක්ද කියලත් හිතෙනවා ඔම්මලා කියන විදියට එයා ඔසි වල ඉන්නවා නම් ඇයි මට කතා නොකරන්නෙ ඒවට කිසිම හෙතුවක් මට අහන්න තහනම් එයාලගෙන්.......... ඔය වගෙ කෝල්ස්ී මේල්ස් ආව දවස් වල මන් යුන්ගිගේ මාර්ගෙන් මුලින්ම ඔයාව දැනගන්නවා........"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now