දිය යට හාදුව 💦💋💙 |02|

478 53 3
                                    


"අනෙ මට උගෙ හොම්බට දෙකක් ඇනගන්න බැරි උනානෙ උ හිතන් ඉන්නෙ උ හෙන ඇක්ටර් කියලා තඩි හාවා ආයෙ අහු උනොත් මන් ඕකව....."

"ඇයි මොකද කරන්නේ......"?

එ කට හඩෙන් taehyung වගේම් jimina නොහිතපු විදියට රත් වෙලා ගියා.......

එහෙමම ටේ පිටිපස්ස හැරිලා බලනකොට දැක්කෙ ඒ වෙන කවුරුත් නෙවෙ මින් යුන්ගි ඒ කියන්නෙ දැනට seoul uni එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේම drama club එක බාරව ඉන්න සර්.........

"සර් නැ ප්‍රොෆෙසර් මෙ මේ......"

ටේ ගොත ගහගනකොට යුන්ගි ඔලුව පැත්තකට නමලා බැලුවෙ ජිමිනා දිහා.......

"ජිමින් මන් කිව්වා නෙද ටේහියුන්ට එන්න කියන්න කියලා....කොයි ඉතින් කිව්වද ....."

"ප්‍රොෆෙසර් මෙ මෙ සොරි ....."

"හරි ඒකට කමක් නැ දෙන්නම drama room එකට එන්න......"

ටේ වගේම ජිමිනාත් යුන්ගි පස්සෙන් ඇදුනේ හේතුව දැන ගෙනමයි......

හැම අවුරුද්දෙම uni එකේ ලොකු drama competition එකක් තියෙනවා එකේ best actor award එක ගන්න studenta ලොකු චාන්ස් එකක් හම්බෙනවා acting field එකට යන්න......

ටෙ කියන්නෙ පුදුම acting පිස්සෙක් එයාට ගිය අවුරුද්දෙ මේකට සහභාගි වෙන්න බැරි වුනේ ඔම්මට අසනීප වෙලා එයා එක්කම ටේට ඉන්න උන නිසා..............

"ටේහියුන් ජිමින් මන් ඔයාලට එන්න කිව්වෙ මේ පාර drama competition එක ගැන කියන්න මේ පාර ලොකු විශේශයක් තියෙනවා අඔඒ competition එකේ......"

"මොකක්ද ප්‍රොෆෙසර් ඒ....."

ටෙයියගෙ පෙට්ටිය වගෙ හිනාව දාලා සද්දෙන්ම අහද්දි ජිමිනා පිටිපස්සෙන් ඉදන් ටේට ඇන්නෙ ඉන්නෙ ප්‍රොෆෙසර් ඉස්සරහා කියන එක මතක් කරලා......

ඒක යුන්ගිට තේරුන නිසාම කට ඇතුලෙ නලියන හිනාවට තිත තියලා සිරියස් මොඩ් ඔන් කරන් කතාව පටන් ගත්තා.....

"මෙකයි මේ පාර විශේශයි කිව්වෙ මේ පාර දෙන්නෙක්ට මේ චාන්ස් එක දෙනවා .., එ වගේම මේ පාර drama practice වලට ඔයාලට විශේශම කෙනෙක් ගෙන්නන්න අපි තිරණෙ කරා..... මේක ඔයාලට ගොඩක් හොද අවස්ථාවක් වෙයි...... තාම වැඩෙ sure නැ මන් උපරිම උත්සාහ කරනවා මේක කරන්න........"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now