දිය යට හාදුව 💦💋💙 |04|

334 48 2
                                    


හැමෝම ජන්ග්කුක් දිහා කට ඇරන් බලන් හිටියත් ටේ විතරක් මුල්ලට වෙලා මූන රතු කරන් අහක බලන් හිටිය එක ජන්ග්කුක්ගෙ හිතට වද දුන්නා.......

යුන්ගි කතා කරන්න කිව්වත් ජන්ග්කුක්ට හිතා ගන්න බැරි වුනා තමන් මොනවද කියන්න ඕනි කියලා ඒ නිසාම ජන්ග්කුක් යුන්ගි දිහා බලද්දිම යුන්ගි ඇහෙන් room එකේ ලමයි ඉන්න පැත්ත පෙන්නද්දි ඕන ලබ්බක් කියලා ජන්ග්කුකුත් ඉස්සරහට හැරුනේ උගුර පාදන ගමන්.......

ඒත් එක්කම ආයෙම ජන්ග්කුක්  uni එකට ආවා කියන ආරංචියට කෙල්ලො කොල්ලො අඩුවක් නැතුවම drama room එක වටේ පිරෙද්දි යුන්ගිට කරන්න දෙයක් හිතා ගන්න බැරි වුනා.......

"ලමයි මොකද මේහ් මෙතන වැදගත් වැඩක් කරන්නෙ තමන්ට ආදාල ලෙක්චර්ස් වලට යන්න හැමෝම .........."

ජන්ග්කුක් යුන්ගි දිහා බලලා it's ok කියන්න වගේ අතින් සන් කරන ගමන්  වටේ පිරිල කැ ගහන කෙල්ලන්ට අත වනලා  තැනින් තැන ඔටො ග්‍රාෆ් දෙක තුනකුත් ගහලා දුන්නා.......

ඒ අස්සේ අඩුවක් නැතුව පත්තු වෙන 4n වල flasher light මදි නොකියන්න තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ටේගේ මූනේ ඉරියව් වලට හේතු වුනා........

"ටේ ඇයි බන් මිනිස්සු ජන්ග්කුක් සර්ට මේ වගේ පිස්සු වැටිලා වගේ ඉන්නේ මට නම් හිතා ගන්න බැ ඇත්තටම පින තියෙන්න ඕන බන් ඔම මිනිස්සුන්ගෙ ආදරේ ලබන්න........"

ජිමිනා බිත්තියට බර දාලා හිටන් හිටිය ටේගේ ඔලුව අතින් අවුල් කරන ගමන් එපා බල්ලො කියන ටයිප් එකට ටේ ඔලුව අහකට කරේ අනික් අතින් තව එකක් ටෙගෙ ඔලුවට ජිමිනා ගහද්දි........

"මට මහ අමුත්තක් දැනෙනවා බන්......."

" හැ එපාර මොකද......"

"උබට ශුවර්ද ජිමිනා එදා concert එක දවසේ රැ පූල් එකේදි මාව කිස් කලේ යූනා කියන්න........"

"උබ මොනවද මේහ් අහන්නෙ මන් හොදටම දැක්කා යූනා තෙත ඇදුම් පිටින් හෝල් එක පිටිපස්සට දුවන් යනවා...... අනික අර මාලේ ඒක යූනගෙනෙ......"

"ම්ම්ම්ම් එත් බන් ඇයි එහෙනම් යූනා මාව මග අරින්නේ මන් එකිට කැමති කියන්න මුලු uni එකම දන්නවා එකි ඇරෙන්න.........🫤"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now