දිය යට හාදුව 💦💋💙 |28|

219 25 0
                                    

ජන්ග්කුක් පපුවට තොයන් අල්ලන් හිටිය අතින් ටේ අල්ලගෙන ඒ අත තම්න්ගෙ පැත්තට අරන් ජන්ග්කුක්ගේ අතෙන් හාදුවක් තියලා ටිකක් ජන්ග්කුක්ගෙ පැත්තට ලන් වෙලා ජන්ග්කුක්ගේ අතකට ටේ තුරුල් වුනා..........

ජන්ග්කුක් ඩ්‍රයිව් කරන ගමන්වම ටේගේ නලලත මතින් හාදුවක් තිබ්බා............

..........................................................................................................................................

10.45 p.m

ජන්ග්කුක් ටේවත් එක්කගෙන බීච් එකට කිට්ටු වෙනකොට රෑ 11 ට වගේ කිට්ටු වෙලා තිබුන නිසා හද එලිය විතරක්ම වැටිලා තිබ්බ බීච් එකේ පේන තෙක් මානෙක කවුරුත් හිටියේ නැ.......

"ගොඩ කාලෙකින් හියුන් මන් නම් ආවේ........."

"ම්ම්ම් මාත් අන්තිමට ආවෙ මාස අටකට විතර කලින් ඔයාට මතකද ගිය අවුරුද්දෙ රිලිස් කරපු ජන්ග් හෝසක්ගේ සොන්ග් එක එකේ MV එක ශූට් කරන්න අවට පස්සෙ මන් මේ අවේ ............"

"ම්ම් එමද හියුන් දන්නවද මන් පිස්සෙවෙන් වගෙ ඒ MV එක දාස් පාරක් විතර බලන්න ඇති ....... ඇත්තටම මට නම් මේ හැමදේම හීනයක් වගෙ හියුන් ඒදා ඒක දවාලක් රැයක් නැතුව බලද්දි මන් හීනෙකින්වත් හිතුවෙ නැ ඔයාට ඇත්තටම මෙහෙම ආදරෙ කරන්න........."

"විශ්වාස කරන්න ටේ කොහෙත්ම වෙන්න විදියක් නැ කියලා අපි හිතන දේවල් අපි නොහිතන විදියට සිද්ධ වෙන්න පුලුවන්......."

ටේ ලොකු හුස්මක් අරන් ජන්ග්කුක් දිහා බැලුවේ ජන්ග්කුක්ගේ ඒ කතාවේ නොහිතන ගැබුරක් තියෙනවා කියලා ටේට හොදටම තෙරුනා...........

ජන්ග්කුක් කාර් එකෙන් බැහැලා ගිහින් බිම වැල්ලෙම ඉදගෙන පිටිපස්සට අත් දෙක තියලා වැලි පොලොවට බර වෙන ගමන් අහස දිහා බැලුවා.............

ටේත් ගිහින් ජන්ග්කුක් ලගින්ම වාඩි වෙලා අහස දිහා බලාගත්තා..............
"මට ඕන හැමදාම ඔයා එක්ක මේ විදියට නිදහසෙ ඉන්න ටේ ඒත් ........."
"ඇයි හියුන් ඒත් කිව්වෙ............"
"මන් කිව්වා නේද ඕනම වෙලාවක අපි නොහිතන දේවල් වෙන්න පුලුවන් කියලා.........."

"ම්ම්ම් ඔව්..............."
"ඒක නිසාම මට පුලුවන් හැමවිදියකින්ම මන් ඔයාව පරිස්සම් කරගන්නවා ............"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now