දිය යට හාදුව 💦💋💙 |24|

245 32 2
                                    

ජන්ග්කුක් ටේගේ නලලට නලල තියලා ටේව තව ටිකක් ඇගට තද කරලා ටේගේ ඉන වටේ අත් පටලගත්තා..........

"ම්ම්ම්ම් මොකක්ද ......"

"මට අහන්න ඕන මොකක්ද කියන්න ඔයා දන්නවා නේහ් ම්ම්ම්ම්..........."

"ඒත් හියුන්ගි......"

"ශ්ශ් ශ් එත් මේත් නෙවේ අද නම් මට ඒක අහන්නම ඕන අද තරම් හොද දවසක් ඒකට තවත් නැ...... කෝ දැන් ඔය කදුලු ඔක්කොම පිහිදගන්න ........"

ජන්ග්කුක් ටේට නලලට නලල තියාගෙනම ටේගේ කදුලු දෙවනි වතාවටත් පිහ දැම්මා ............

"මන් ඔයාට ඒක අද කියන්න තමා හිටියේ බට් දැන් මගේ මූඩ් අප්සට් ......"

"ප්ලීස් බේබි ඔයා ඒක කියන්න මූඩ් ෆික්ස් වෙනකම් ඉන්න එපා කලින් හිත හැදෙනකම් මන් බලන් හිටියා දැන් මූඩ් ෆික්ස් වෙනකම් මෙහෙම කාලයක් එනකම් බලන් හිටියොත් ඕක කියන්න අපි දෙන්නට අපි දෙන්නගේ ලස්සනම කාලෙ මග ඇරිලා තියේවි සෝ ප්ලීස් කියන්න මන් හරි ආසයි ඒක අහන්න.......🥺"

ජන්ග්කුක් තවත් ටේගේ නලල තමන්ගේ නලලට තද කරලා අල්ලගත්තා.........

"හියුන්... ප්ලිස් මාව තේරුම් ගන්න......"

ජන්ග්කුක්ගෙයි ටේගෙයි හුස්මක පරතරයක් වත් නැති තරම් ටේගේ දෙතොලින් වචන මුමුණ වාරයක් පාසා ටේගේ දෙතොල් ජන්ග්කුක්ගෙ දෙතොල් එක්ක එකට වැදුනා ......

"ඕකේ ඔයා කියන්න ඕන නැ බට් ඔයා මාව තාම ignore කරනවා නම් මාව අයින් කරන්න ඔයා මේ මන් කරන දෙ ignore කරන්නෙ නැ කියන්නෙ  අදින් පස්සෙ ඔයාටවත් බැ මන් ඔයාට ආදරේ කරන එකවත් ඔයා මට ආදරෙ කරන එකවත් ඔයා මගෙ බොයිෆ්‍රෙන්ඩ් කියන එක මුලු ලෝකෙම දැන ගන්න එකවත් නවත්තන්න.........."

Tae pov:-

ටේ දුවපන් දුවපන් උබට ඕනෙ උනේ ඒක ලස්සන අහස දිහා බලාගෙන එයාට ආදරෙයි කියන්න ඒක හිතුව විදියටම කරගන්න බැරි උනා ටිකක් spoil වුනා plan එක බට් උබට තාම චාන්ස් එක තියෙනවා.......

ජන්ග්කුක් ටේගේ දෙතොලට බර වෙන්න හැදුවත් ටේ බෙල්ල හරවලා දිව්වේ බැල්කනි එක පැත්තට.........

ජන්ග්කුක් කතා කලේ බිදුනු හඩකින් ජන්ග්කුක් හිතුවේ ටේ තමන්ව ignore කලා කියලා.........

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Onde histórias criam vida. Descubra agora