දිය යට හාදුව 💦💋💙 |21|

247 32 0
                                    


ටේ වචනයක්වත් නොකියා ජන්ග්කුක් දිහාම බලන් හිටියා අඩුම ඔම්මා අප්පාවත් නොකිව දේවල් ජන්ග්කුක් දැන් ටේට කිව්වෙ.............

ජන්ග්කුක් එහෙමම ටේගේ නලලත මතින් උනුසුම් හාදුවක් තියලා ටේව එලියට තල්ලු කරන් ගියා............

......................................................

"ඒ වුනාට ඔයාට තිබ්බා එ වෙලාවෙ ඔයාව පාලනෙ කරගන්න එකිට කෝහොමත් ඕන අපි දෙන්නා වෙන් වෙනවා දකින්න කියලා ඔයා හොදටම දැන දැනත් මට තෙරෙන්නෙ නැ මෙතනිම් එහා මොනවද කියන්න ඕන කියලා........................."

"මාව විශ්වාස නැද්ද දෙයියනෙ පොඩ්ඩක්වත් ඒක මන් හරි සිහියෙන් කෙරුව දෙයක් නෙවෙ මොනදේ කොහොම වුනත් මන් ආදරේ ඔයාට විතරයි ඒක කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නෙ නැ........."

"හැමෝම කියනවා ඔයා මට ආදරෙයිලු ඔයත් කියනවා වෙන දෙවල්  එක්ක කොහොමද මන් ට්‍රස්ට් කරන්නෙ ඔයා මගේ තැන හිටියා නම් ඔයාට තෙරෙයි මන් මේ මොකක්ද කියන්නෙ කියලා..........."

"හරි දැන් මන් ආදරේ නැ කියලනෙ කියන්නෙ අදින් පස්සෙ  මගෙන් වදයක් නැති වෙයි ආයෙ මාව මොකෙකින් හරි දැක්කොත් අහක බලාගන්නවා මෙච්චර නැහිගෙන ලව් කරද්දි අගයක් නැ කියලා අහලා තිබ්බට ඒක අද තමා මන් හරියටම දැන ගත්තේ මන් දැනන් හිටියා දවසක් එනවා කියලා මේ වගේ පස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා මටම එපා වෙන....... that's it .. everything is over........."

"අනෙ මන් -

"කට් කට් ටෙහියුන් දැන් කියන්න ගිය ඩයලොග් එකෙදි ඉයා ට්‍රැක් අවුට් වුනා වට් හැපන් ඩියර් ආර් යු ඕකේ ජන්ග්කුක් සර් ඊස් everything ok...?"

" ලන්ච් එක අරන් ඉමු බ්‍රෙක් එකක් අරන් පටන් ගත්තම හරි යයි එයාට මහන්සි ඇති...."

"ඒත් ජන්ග්කුක් සර් තව එක සීන් එකයි ඒකත් ඉවර කලා නම් අදට ඉවරයි............"

"මන් දැන් එක සැරයක් කිවානේ... ටෙහියුන්ට ටයඩ් ...."

"හියුන් it's ok.... මහන්සි වුනත් මට කරන්න පුලුවන් තව සීන් දෙකයි නම් එකෙන් පස්සෙ ගෙදරම යන්න පුලුවන්නෙ....... අපි ආයෙම ඒ සීන් එක ගමු ඉට්ස් ඕකෙ......"

ජන්ග්කුක්ට හොදටම තෙරුනා මහන්සියටත් වඩා ඒ ඩයලොග් එක ඩ්‍රාමා එකෙ වුනත් එකෙන් ටේගේ හිත රිදුනා කියන්න........

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now