දිය යට හාදුව 💦💋💙 |15|

251 29 3
                                    

ටේත් ඉදන් ඉන්න තැනිම් නැගිටලා අහද්දි ජිමිනා ලොකු හුස්මක් අරන් ඒක කියන්න හදද්දිම.........

"ඩබල එනවද කන්න........."

යුන්ගි රූම් එකට එබිලා කතා කලා............

"ආහ් යමන්කො ඉස්සරලා කන්න පට්ට බඩගිනි බන් උදෙ ඉදන් කාලා නැ........"

"ම්ම් යමන්......."

.....................................................

ටේ ජිමිනා එක්ක එලියට යනකොට ජන්ග්කුක් ලස්සනට ඩිනර් ටේබල් එක රෙඩි කරලා තිබුනා........

ජිමින් පැන්න ගමන් ගිහින් යුන්ගි ලගින් වාඩි වෙද්දි නො ඔප්ශන් වෙරි හැපියන් කියලා ටේට ඉදගන්න වුනේ ජන්ග්කුක් ලගින්.........

ජන්ග්කුක් පුටුව පිටිපස්සට කරලා ටේට ඇහෙන් සන් කරලා ඉදගන්න කියන ගමන් තමුනුත් වාඩි වුනා.......

ටේත් මොකුත්ම නොකියා ඇවිල්ලා වාඩි වෙද්දි ජිමිනයි යුන්ගියි මූනෙන් මූන බලන් හිනා වුනා.........

වැඩිය කතාවක් බහක් නැතුව ඩිනර් එක ඉවර උනාට පස්සෙ රැ වෙලා නිසාම යුන්ගි ජිමිනි ජන්ග්කුක්ගෙ  apartment  එකේ නැවතුනා........

"ජිමිනි අපි නිදගන්න යමුද....."

ටේ අහනකොට හා කියන්න ඔලුව වනන ගමන් ජිමිනි ගිහින් ටේගෙ ඇගට පැන්නා....
ඔය වෙලෙදි මූනෙන් මූන බලාගත්ත ජන්ග්කුක් ඇන්ඩ් යුන්ගි මොනා හරි හොරෙන් කියාගන්නවා වගේ ජිමිනිට තෙරුනා........

"ටෙහියුන්  ඔයා ජන්ග්කුක් එක්ක ඉන්න අද ජිමිනි මන් එක්ක ඉදි......"

"ඒත් ප්‍රොෆෙ..."

ජන්ග්කුක් ටේව ඇදන් ගියේ කිය කිය හිටිය එකේ  ඉතුරු  ටික ටේට ගිලෙද්දි..........

"අනෙ මොකක්ද ජිමිනි එයාලා දෙන්නට ඕන වෙලාව අපි කරන්න ඕන එයාලට උදව් කරන එක නෙද......"

ඒක යුන්ගි කිව්ව විදියෙන් ජිමින්ට හොදටම තෙරුනා දැන් වෙලාව ඕන වෙලා තියෙන්නෙ කාටද කියන්න.......

මේ වෙලාවෙ යුන්ගි හිටියේ හිත ඇතුලෙන් බල්ටි ගහන ගමන් සතුට වැඩි කමට ජන්ග්කුක් එක්ක ප්ලැන් කරගත්ත විදියටම ගානට ගේම ගහ ගන්න යුන්ගිට පුලුවන් වුනා.......

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now