දිය යට හාදුව 💦💋💙 |27|

222 30 0
                                    

"අයිශ් ටේ තමුසේ නම් මහම මහ කපටියෙක්.........."

ජන්ග්කුක්ගෙන් අයින් වෙලා රූම් එකට දුවන් යන ටේට සෝෆා එකෙ ප්ලශි එක්කින් ගහන් ගමන් ජන්ග්කුක් කිව්වා....................

.....................................................

(වොශ් බොශ් දාලා පොඩි රෙස්ට් එකක්කුත් අරන් ජන්ග්කුක් ටේව ඩිනර් අවුට් එකට එක්ක යන ගමන් තමයි දැන් නම් ඉන්නේ යාලුවනෙ.....)

"ඔය සොන්ග් එක මාරු කරනවකො........"

"බැ........."

"මට ආදරෙ නැද්ද........"

"මොනවද ටේ අහන්නෙ මේ..... අනෙ මේ ඕක නම් පුරුද්දකට තියාගන්න එපා ඇහ්........😒"

එහෙම කියන ගමන් ජන්ග්කුක් සොන්ග් එක චේන්ජ් නොකර ඕෆ් කරලා දැම්මා.......

ටේ ඇහැ යටින් බලන ගමන් ජන්ග්කුක්ට රවලා ජන්ග්කුක්ගේ අතකට ඇනලා ශටර් එකෙන් එලිය බලාගත්තා........

එහෙමම ඇස් පියන් ආසම සොන්ග් එකේ පද මුමුණන්න ගත්තා........
"I'm so lonely broken angel
I'm so lonely listen to my heart
Man dooset daram:
Be cheshme man gerye nade:
Na, nemitoonam:
Bedoone to halam bade
I'm so lonely broken angel
I'm so lonely listen to my heart
On n' lonley, broken angel
To harja ke bashi kenaretam:
Ta akharesh divoonatam

ජන්ග්කුක් සද්ද නොකර ටේ කියන සින්දුවට සමවැදිලා අහන් හිටියේ හරිම ආසාවෙන්......

I'm so lonely broken angel
I'm so lonely listen to my heart
On n' lonley, broken angel
I'm so lonely broken angel
I'm so lonely listen to my heart
On n' lonley, broken angel

දැනටමත් එයාලා walking on the cloud  ඒ කියන්නෙ ජන්ග්කුක් ඩිනර් අවුට් එකට සිලෙක්ට් කරපු තැනට ඇවිල්ලා හිටියත් ටේ සින්දුව කියලා ඉවර වෙනකම් කාර් එක නවත්තලා ටේ දිහාම ජන්ග්කුක් බලන් හිටියේ හරිම ආදරෙන්න්........

ටේ තවම දන්නෙ නෑ එයාලා තැනට ඇවිල්ලා හිටියා කියන්න.....

ටේ සින්දුව කියලා ඇස් ඇරලා බලද්දි දැක්කේ ජන්ග්කුක් තම්න් දිහා බලන් ඉන්නවා.........

Tae pov..:-

ඔහොම බලන් ඉන්න එපා තඩි හාවො ලැජ්ජා හිතෙනවා මගුල සැක් මූන රතු වෙලා ඇති දැනටම මගෙ ....... ආයිශ් ගොඩක් වෙලාද දන්නෙ නැ ඇවිල්ලා.... මාත් මනො පාර දාන් සින්දු කිව්වෙ මු ඉන්නවා කියලා අමතක වෙලානෙ හතර විලිලැජ්ජාවෙ බැ........  එයි මොකද මොකද මූ මූනට ලන් වෙන්නෙ කලබල වෙන්න එපා යකො මෙවා දැන් හැමවෙලෙම  වෙයි උබ උට ආදරෙයි කියලා කියලා ඉවරනේ..... ඒ කියන්නෙ දැන් මන් සින්ගල් නැද්ද සැක් ඒ කියන්නෙ මන් දැන් ජන්ග්කුක්සාන්ග් බොයිපෙන්ද......

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now