දිය යට හාදුව 💙💋💦 |Intro |

1.2K 55 9
                                    

Jeon jungkook (top) :- දැනට korea වල ඉන්න හොදම actor තමා jungkook කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook (top) :- දැනට korea වල ඉන්න හොදම actor තමා jungkook කියන්නෙ.. අවුරුදු 25 වගෙ පොඩි වයසකින් ගොඩක් ලොකු තැනකට ගිය කෙනෙක්..... unsocial කිවොත් හරි...😁 කෙල්ලො කොල්ලො වෙනසක් නැතුවම ලෝකේ පුරාම කට්ටිය මේ handsome කොල්ලට වහ වැටිලයි ඉන්නෙ......🌝🙊ඒත් මේ ආඩම්බරකාරයට නම් ඒවා ගානක්වත් නැ.....😜😁....

Kim taehyung (bottom ) :- එකෙන්ම කිව්වොත් පිස්සු කෝච්චියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung (bottom ) :- එකෙන්ම කිව්වොත් පිස්සු කෝච්චියක්...😌 තැනක් නොතැනක් නැතුව කියවන එකයි පන්ඩිත වැඩයි හින්දම කරදර වල ඉවරයක් නැති තරම්.......😒👍 අවුරුදු 23 යි තාම හැබැයි වැඩ නම් අවුරුදු දෙකෙ තුනේ පොඩි එකෙක්ගේ වගෙ......😅🫰 විශේෂම දේ තමා මෙයා acting පිස්සෙක්....😌 එ වගේම දැනට seoul uni එකේ ඉගෙන ගන්නවා...... වැඩි විස්තර පසුවට.....🙈💜

Parm jimin ;- මේ ඉන්නේ kim taehyung ගේ සැපට දුකට සනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Parm jimin ;- මේ ඉන්නේ kim taehyung ගේ සැපට දුකට සනී.....🌝🫰 ටෙයියගෙ ඕනම ජඩ වැඩකට ඉන්න හොදම යාලුවා මෙයත් seoul uni එකේ ටෙයියා එක්කමයි ඉගෙන ගන්නෙ .......

🌝🫰 ටෙයියගෙ ඕනම ජඩ වැඩකට ඉන්න හොදම යාලුවා මෙයත් seoul uni එකේ ටෙයියා එක්කමයි ඉගෙන ගන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අමතක මතක මැදින් දිය යට හාදුව කෙසේ නම් ඔවුනොවුන්ට හිමිවේවිද.....💜

ආඩම්භර කාරයාගෙ හදවතට ඇතුල් වෙන්න කාට නම් පුලුවන් වේවිද ......💋

ඔබත් එකතු වන්න
දිය යට හාදුව සමගින්....🙈💜

Hoba_Gi®l

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now