දිය යට හාදුව 💦💋💙 |03|

375 54 2
                                    


ජන්ග්කුක් මොකුත්ම නොකියා තමන්ව ඇදගෙන දුවන දුවන පැත්තට දිව්වෙ වෙන්නෙ මොකක්ද හිතාගන්න බැරුව.........

දුවගෙන දුවගෙන ගිහින් අන්තිමට ටේ නතර වුනේ පරණ sport club එක ලග ......

හොල්මන් ඉන්නවා කියන කටකතාව නිසා කවුරුත්ම ඒ පැත්තට නොයෙන බව ටේ හොදටම දැනන් හිටිය.......

"ආවුශ් දැන් වත් මගෙ අත අතාරිනවද......"

ජන්ග්කුක් අහද්දි ටේ ගැස්සිලා ගියා දුවන් ආව පාර හති ඇරියා මිසක් තාමත් ජන්ග්කුක්ගෙ අත අල්ලගෙන කියන එක පවා ටේට අමතක වෙලා තිබුනා........

එහෙමම ජන්කුක්ගෙ අත ගසලා දැම්ම ටේ ලග තිබ්බ බිත්තියට හේත්තු වෙලා මහන්සිය නිවාගන්න හැදුවත් එකම කාලගොට්ටියක් ආයෙම ඇහෙද්දියි තේරුනේ හොල්මන් නෙවෙ මල සොහොන් යක්සයා හිටියත් ජන්ග්කුක්ව කෙල්ලන්ගෙන් බේරගන්න වෙන්නෙ නැ කියලා....

ආයෙම පැත්තකට හැරිලා හති අරින කුකියාගෙ අත අනවසරයෙන්ම අල්ලගත්ත ටේ sport room එකත් uni එක ඉවර වෙන තැන තිබ්බ පත තාප්පෙත් මැද්දට  රින්ග ගත්තේ ජන්ග්කුක් හිත යටින් දහ අට ජාතියම මතක් කරද්දි........

"මොනවද මනුස්සයෝ කරන්නෙ....."

"මොනවද කරන්නෙ අහන්නෙ අරුන් ටික තමුසෙව මරාගෙන් කන්න හදන එකෙන් බේර ගන්න හදන්නෙ.....😒"

"මෙහෙම මගුලක් වෙන්නෙ නැනෙ බොඩිගාඩ්ලා එක්ක ආවා නම් රෙද්ද මෙකෙ ඉන්නෙ යක්කු නෙවෙ කියලා කිව්වෙ උබමනෙ ඇත්ත මෙකෙ ඉන්නෙ යක්කු නෙවෙ මල පෙරෙතයො.....ශික් මට වෙච්ච වැඩක්....."

"අනේ මේ හැක හැක ගාන්නෙ නැතුව ඉන්නවද මහලොකු සුපස්ටාර්...මොනවද යකො ඔය ජිවිතවල තේරුම 😂 නිදහසෙ හුස්මක් ගන්න බෑ ඒකත් fanslata ඕන විදියට කරන්න කලින් සිය දාස් පාරක් හිතන්න ඕන ආසාවකට පාරට බැහැලා ඇවිදින්න නැ සැක් මට acting පිස්සුවත් අප්පිරියා වෙනවා මේවා දකිද්දි......."

ජන්ග්කුක් වචනයක්වත් නොකියා අහන් හිටියේ කතාව සම්පුර්ණ ඇත්ත අනික ජන්ග්කුක් හොයන ජිවිතේත් ටේ කියනවා වගේ තනියම පාරෙ බැහැලා ඇවිදින්න ඒ ආසාවල් හීනම විතරයි කියලා දැනෙද්දි ජන්ග්කුක්ට දරා ගන්න බැරි තරම් තරහක් ආවත් කට වහන් හිටියේ ටේට කැ ගහන්න කොහෙත්ම බැ බැරි වෙලාවත් ටේ මේක social media වල දැම්මොත් එකෙන් තමන්ට ලොකු ඩැමෙජ් එකක් වෙන්නෙ කියලා ජන්ග්කුක් හොදාකාරවම දන්නවා.......

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now