දිය යට හාදුව 💦💋💙 |06|

276 39 5
                                    


ජිමිනි මට ඇත්ත කියපන් එලියෙදි ප්‍රොෆෙසර් මොනවද උබට කිව්වෙ මන් නොද්දන්න උබලා විතරක් දන්න ඒ කතාව මට කියපන් ඉවසන් ඉන්න බෑ ජන්ග්කුක් සර් උබලා දොර ලගට එන්න කලින් මාව බදාගෙන කිව්ව මගෙ කන් වල දෝංකාර දෙනවා බන් මගෙපපුව පැලෙන්න වේදනයි මොකක්ද ඇත්ත කියපන් මට ජිමිනි..........🥺🥺🥺🥺🥺🥺🥺🥺"

"ටේ ටේ අහපන් මිනිහො මුලින්ම උබ කූල් ඩවුන් වෙයන් ඔහොම පිස්සෙක් වගෙ කිසිම දෙයක් කරන්න බැනෙ බන්.........."

"මන් කොහොමද කූල් ඩවුන් වෙන්නෙ යකෝ එක පැත්තකින් යූනා අනික් පැත්තෙන් ජන්ග්කූක් සර්ගෙ තේරුමක් නැති කතා උබ දන්නවා මගේ ආසම ඇක්ටර් ජන්ග්කුක් සර් ඒ මනුස්සයා නිසා තමා මන් ඇක්ටින් පිස්සෙන් වුනේ කවදම හරි ජන්ග්කුක් සර්ව ඇත්තටම බලාගන්න මන් ගොඩක් හීන මැව්වා එයාගෙ හැම ලයිව් එකක්ම හැම තප්පරේකම එයාගෙ social media notifi මන් තරම් වෙන එකෙක් නැතුව ඇති එවා බලන් හිටියා මගේ ගෙදර රූම් එක උබ දැකලා ඇති එකේ අස්සක් මුල්ලක් නැරම ඉන්නෙ ඒ මිනිහා ඒත් දැන් දැන් මට මගේ කාමරේම ගිනි තියන්න හිතෙනවා මන් උට පිස්සු වැටිලා හිටියේ වෙන අදහසකින් නෙවෙ උබ දන්නවනේ මන් යූනට සිරියස් ලව් ඒත් මාව හැම අතකින්ම පැටලිලා වගේ බන් එහෙන් competition එක අනිද්දා...........🥺"

"#$$$ කියන එක අහපන් ටේ ජන්ග්කුක් ජන්ග්කුක් සර් උබට ආදරෙයි මිනිහො එක මේ යූනාට උබ කරන ආදරේ වගේ නෙවෙ ඊට වඩා දාස්ගුණයක් ලොකුයි ඒ මනුස්සයා අවුරුදු තුන හතරක් තිස්සෙ හිතේ හිරකරන් ඉන්න ආදරේ.........."

"මොන මගුලක්ද යකො තෝ කියවන්නේ ඒ මිනිහා මාව දැනගත්තෙත් මේ ලගකදි වෙච්ච කොට උබත් ඔව්වා විශ්වාස කරනවද මිනිහෝ ප්‍රොෆෙසර් උබට එහෙම දෙයක් කිව්වා නම් ජන්ග්කුක්ට මගෙන් ඕන වෙනම ආතල් එකක් ගන්න ඒක ආදරයක් වෙන්න බැ කොහෙත්ම.............."

මෙච්චර වෙලා ජන්ග්කුක්ගෙ වචන කන් ඇතුලේ දෝංකාර දෙද්දි ඒවට අලුතෙන් එකතු වෙච්චි ජිමිනාගෙ වචන "ජන්ග්කුක් සර් උබට ආදරෙයි..." ඒවා ටේට දරා ගන්න ටිකක් අමාරු වෙද්දි හයියෙන් කැ ගහන් ඔලුවත් අල්ලන් බිම ඉදගත්ත ටේ මොකුත්ම නොකියා ඔලුව බිමට හරවගත්තේ ජිමිනාගෙ එක වචනයක්වත් තමන්ට තවත් අහන්න ඔනි වුනෙ නැති නිසයි.............

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now