දිය යට හාදුව 💦💋💙 |16|

241 31 0
                                    

"ම්ම් සොරි සර් මන් එහෙම කරන්නම්......"

"මන් script එකක් මේල් කරන්නම් අඩු පාඩු හදලා ගන්නවා script  එකේ වැඩ එහෙනම් මන් බලාගන්නම් ඉතුරු වැඩ ටික බලනවා ලගින්ම ඉන්න ශුවර් උන්ව විතරක් ගන්නවා තව එකෙක් යූනගේ කම්පැනි එකේ කිසිම එකෙක් මේකට ගැවෙන්න බැ එච්චරයි..............."

"සර් එතකොට එජන්සි එකට මොකද කරන්නෙ කතා කරගත්තද....."

"මන් ඒක ගැන කතා කරගන්නම් ....."

................................................................................

3.p.m
ජන්ග්කුක්ගෙ හිතේ තිබ්බ ලොකුම පසුතැවීම වුනේ තමන් නිසා ටේට ටේගේ හිනේ හැබැ කරගන්න බැරි වුනා කියන එක ... ඒ වගේම ජන්ග්කුක්ට ඕනේ උනේ තමන් අතින් මෙ වුන වැරැද්ද හදාගන්න ....... ඒ නිසාම ජන්ග්කුක්ට ඕන වුනා ටේ එක්ක ෆිල්ම් එකක් කරන්න්න මේ වෙලාවේ හැම ප්‍රශ්නෙකටම එකටම විසදුම ඒක කියන්න යුන්ගි එක්ක කතා කරලා බැලුවම ජන්ග්කුක්ට හොදටම තේරුනා.......

"හෙල්ලො යුන්ගියො උබ කොහෙද...."

"අපො මල වදේ කියපන් එපාර මොකක්ද ...."

"ආහ් ආහ් දැන් උබට මන් මල වදේ වෙන්න තරම් උබ මොකද කරන්නෙ මේ වෙලාවේ කොහෙද ඉන්නෙ කියපන් උබ මටත් නොකියා හනිමූන් වත් ගියාද......."

"හු@#$$ කියනවා උබත් ඉදන් ගියා හනිමූන් නෙවෙ මන් කියන්නෙ උබට ඉතිම් ......"

"මෙ මෙ අහපන්කො මන් මෙ ගත්තෙ උවමනවකට බන් ......:"

"කියපන් එපාර මොන හෙන ගෙඩියක්ද පාත් කරග්ත්තේ ........"

"නැ නැ යකො මන් අද ඉන්ටර්විව් එක ගන්නවා සෝශල් මිඩියා.... මට එක්කො හිතෙනවා බන් පර්සනල් සොශල් මිඩියා එක්කින් ලයිව් එකක් ගිහින් මේක කියන්න මොකද බන් එතකොට මිඩියා වලට බැ නිව්ස් එක වැරදි විදියට එලියට දෙන්න මුන් කොහෙන් හරි කොනක් අල්ලගන්න දගලන්නෙ කාගෙ හරි මගුලක් හොයන්න කුනක් හොයන්න මුන්ට දැන් නිවුස් නැතුවට නිවුස් හදනවා මන් දැක්කා එක තැනක මායි ටේවයි කසාදත් බන්දවලා තිබ්බා යකෝ හනිමූන් ෆූටෙජ් ලීක් කියලා තම්බනේල් එකට තිබ්බා.... මමනෙ දන්නෙ ඌ එක්ක හනි මූන් තියා එක ඇදෙ නිදාගන්නෙත් නැතුව ඌ සෝෆා එකට යන්න්න හදන්වා කියලා..........."

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now