දිය යට හාදුව 💦💋💙 |34|

176 21 0
                                    

ජෙලස් සීන් වලින් පස්සෙ ආයෙම ටෙකුක් ඩබල series එක ගැන කතා කරලා ලයිව් එක එන්ඩ් කලා..........

ලයිව් එකෙන් පස්සෙ ජන්ග්කුක් මැසෙජ් දැම්මත් ටේ එකක්වත් නොබලා ඩේටා ඔෆ් කරලා කන්නෙත් නැතුවම ඇදට වැටුනා...........

....................................................................................................................................

8 a.m
@taehyung's house

"ඔම්මා ඔම්මා...."

"මොකද ටේ කැ ගහන්නේ........"
"ආහ් ඔම්මා අද මට චැනල් ඒකේ ප්‍රොග්‍රැම් එකක් තියේ මන් කැබ් එකක් දාගෙන යනවා කාර් එක අරන් යන්නෙ නැ ජිමිනි හවස එයි කී එක දෙන්න කාර් එකේ ඌ එයි චැනල් එක ලගට මාව ගන්න ඒකෙන් පස්සෙ හියුන්ගෙ අපාර්ට්මන්ට් එකට යනවා පොඩි බඩු වගයක් තියේ මගෙ ඒ ටික ගන්න ..............."
"අනේ ඇයි ඔම්මා හිනා වෙන්නේ............."

"ආහ් නැ නැ අන්න රාමෙන් ඉල්ලුවා නෙහ් දැන් ඒක හැදුවා........."

"අනේ ඔම්මා............"

"අනේ ඔම්මා නෙවෙ ලමයෝ කොච්චර ජන්ග්කුක් පුතාට බැන්නත් තාමත් අපුරුවට ඔය හියුන් කියලම කතා කරන්නෙ....."

"අනෙ මේ ඔම්මා ඔයාටත් ඉතිම් ලොකු අර කොහෙවත් ඉන්න කැරට් අලේනේ මට වඩා මන් යනවා කෝ මගේ රාමෙන් එක අනෙ ඔම්මා අප්පට කියන්නකො මගෙ ස්ට්‍රොබෙරි කන්න එපා කියලා මොනවද අනේ............"

"බොරුවට කැ ගහන්නෙ නැතුව ඕක කන්න ලමයෝ ඇයි බබා කැබ් එකක් දාන් යන්නෙ චැනල් එකෙන් වෙහිකල් එකක් එවන්නෙ නැද්ද......"

"ප්‍රොග්‍රැම් එක නම් 4.30 ඔම්මා.. ඒත් දන්නවනෙ ඉතිම් ගියාම එකක් කියලා නැ .. තව වැඩ වගේකුත් කතා කරගන්න තියේ ටෙලි කාස්ට් කරන්නෙ පස්සෙ උනත් ඊට කලින් පලවෙනි එපිසෝඩ් එකේ රියැක්ශන් විඩියෝ එක ශූට් කරන්න ඕනි කතාවක් කිව්වා චැනල් එකෙන් ඉස්සරහට හොබි හියුන්ගේ කැම්පේන් වගයක් එනවනේ දිගටම ඒක නිසා............."

"හොබි හියුන් කිව්වේ......"

"ජන්ග් හෝසක් ඔම්මා ජේ හෝප් හියුන්............"

"ආහ් මන් ෆැන් කෙනෙක්නේ හෝප්ගේ......."

"ආහ් එහෙමද ඒනම් ඔයාට පුලුවන් ඔම්මා හියුන්ට කැම හදලා දෙන්න ලගදිම එයි  අපෙ ගෙදර.........."

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now