දිය යට හාදුව 💦💋💙 |10|

258 32 1
                                    


ටෙ මුමුන මුමුන ජන්ග්කුක්ගෙ තුවාල වලට බෙහෙත් දාන්න ගත්තා.....

"මොනවද උබ කුටු කුටු ගාන්නෙ කියන එකක් ඇහෙන්න කියපන්............"

ටේ හිතලම  පොඩ්ඩක් තද කරලා තුවාලේ බේත් ගැවේ වචන වලින් රන්ඩු වෙන්න වුවමනාවක් නැති නිසා...

"ආව් යකෝ...."

ටේගේ කනකොනට ආව හිනාව ගිලගත්තේ ඉක්මනට මේ වැඩෙ ඉවර කරන්න ඕන නිසා..

බේත් දාලා ඉවර වෙලා ඇදෙන් නැගිට්ට ටේට අඩියක්වත් ඉස්සරහට යන්න බැරි වුනේ ජන්ග්කුක් අමාරුවෙන් උනත් එක අතකින් ටේව අල්ලගත්ත නිසයි.....

ටේ මොකුත් නොකියා පිටිපස්ස බැලුවේ මරාගෙන මැරෙන බැල්මක් ජන්ග්කුක්ට දාලා........

"බය නොවී ඉන්නවා තමුසෙට මොකුත් වෙන්න දෙන්නෙ නැ මන්.........."

"ඔව් එහෙම කරන්න වෙයි තමා උබට උබ හින්දා මෙච්ච දේවල් හොදටම ඇති....."

"ම්ම්ම්ම්..."

ජන්ග්කුක්ට ඉන් එහා දෙයක් කියන්න ඕනෙ වුනේ නැ.......

අපි කෙනෙක්ට ආදරෙ කරද්දි ඒ කෙනාට ඒ ආදරේ දැනෙන්නෙ නෑ වගේ හැසිරෙන එක ඇත්තටම ඒක ලොකු වේදනාවක්.....🥺

ඒක ටේ වගේම ජන්ග්කුක් හොද හැටි දන්නවා.........

ටේ එහෙමම කිචන් එකට ගියා  ජන්ග්කුක් ඒ පස්සෙන්ම ඉස්සරහට ගිහින් සෝෆා එකෙන් ඉදගන්නකොටම වගේ යුන්ගි යූනව එක්ක අවා..........

"ඕහ් මයි ගෝඩ් බෙබි ඔයාගෙ අත මොකද වුනේ බෙබි ඔයාට රිදෙනවද........"

යුනා ඔවර් ඇක්ටින් දගලාන සින් එකක් දලා ජන්ග්කුක් ලගට දුවගෙන ඇවිල්ල ජන්ග්කුක්ගෙ අතින් අල්ලගනිද්දි  ජන්ග්කුක් ආපහු අත ඇදල ගත්තේ මේ වෙලාවෙ ජන්ග්කුක් ඉන්නෙ යූනව මරාගෙන කන්න තරහෙන් හින්දා......

"ආව්ශ් බේබි ඇයි මේ තරහින් වගේ ඇයි ඔයාට දුක හිතුනද පැටියෝ අරූට මේවා දරාගන්න බැරි වෙයි කියලා.........😂😏"

යූනා කොන්ඩෙත් අතින් හද හද කිව්වෙ ජන්ග්කුක්ගෙ ඉවසීමේ සිමාව පන්නන ගමන්........

"මොකක්ද යූනා ඒ උබ කරපු බලු වැඩෙ උබ ඕන දෙයක් මට කරපන් ඒත් ටේට පාඩුවෙ ඉන්න දීපන් ඌ මෙ කිසිම දෙයක් දන්නෙ නැ කිසිම දේකට සම්බන්ධත් නැ උබට කීයක් ඕනද සදහටම පලයන් ටේගෙයි මගෙයි ජිවිත වලින්......"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now