දිය යට හාදුව 💦💋💙 |23|

244 28 2
                                    

"මොකුත් නැ මන් යනවා දෙයක් කියන්න තියෙනවා වුනෙ මොකක්ද දැනගන්න ඕන නම් අද රැ 9ට එදා ටේ හිටිය ජන්හ්කුක් හියුන්ගෙ හොටෙල් එකට එන්න..... සමහර විට අද අපි හම්බෙන අවසාන දවස වෙන්නත් පුලුවන් අනිවාරෙන්ම එන්න ඒ නිසා......"

"ජි ජිමිනි මොනවද ඉන්න කොහෙද ඔයා ඔය යන්නෙ ............"

..........................................................

7.p.m

"දැන් උබ මන් එක්ක apartment එකට යන්න  එන්නෙම නැද්ද ටේ........."

"නැ මන් කිව්ව වෙලාවට එනවා ...... එච්චරයි මන් යනවා ......."

"ඉතින් ඇයි තමුසෙට මාත් එක්කම යන්න බැරි.............. අනික මෙ අහනවා මන් දන්නෙ නැ මේකට යූනා ඉන්නවා කියලා මොකක්ද මෙ වෙන්නෙ මටම හිතා ගන්න බැ උබ ඊයෙ අර ෆියොන්සෙ කතාවක් කිව්වෙ මෙකිටද.............."

කවුරුත් නොහිතපු විදියට ලීට් ෆිමෙල් කැරැක්ටර් එක විදියට හිටියේ යුනා......

ඒක ජන්ග්කුක් දැනගෙන හිටියෙ නැති වුනාට ටේ දැනන් හිටියා......

ශුටින් පටන් ගන්න කලින් දවසෙ ඩිරෙක්ටර් ජන්ග්කුක්ට මීටින් එකට ඕනමයි කියලා කිව්වෙ මේ ගැන කතා කරගන්න උනත් එදා මිටින් එකට ටේටවත් ජන්ග්කුක්ටවත් ඉන්න බැරි වුන නිසා යූනා සතියකට පස්සෙ සෙට් එකට එනකම් ජන්ග්කුක් දැනන් හිටියේ නැ ජන්ග්කුක් හැම පැත්තෙන්ම වගෙ හිර වෙලා කොහෙත්ම යූනව අයින් කරන්න පුලුවන් කමක් ජන්ග්කුක්ට තිබ්බෙ නැ.... මොකද මෙ වෙද්දිත් යූනා එයාගේ සෝශල් මිඩියා හැම එකකම ඩ්‍රාමා එකේඑයාගෙ කැරැක්ටර් එකට අදාලව පෝස්ටර්ස් ශෙයාර් කරලා තිබ්බා..................

"මන් යනවා......"

"ටේ ටේ......"

ටේ ජන්ග්කුක්ව ගනන් නොගෙනම සෙට් එකෙන් පිටත් වුනා........

ජන්ග්කුක් ලොකු හුස්මක් අරන් රැ අහස දිහා බැලුවා.......

වෙනදා වගෙ නෙවෙ අද අහසෙ තරු ගොඩක් පිරිලා දිලිසෙනවා තැනිම් තැන...................

"ලස්සනයි නේද බබි... ම්ම්ම්ම්ම්...."

ජන්ග්කුක් අහස දිහා බලන් ඉද්දි නොහිතපු විදියට යූනා පිටිපස්සෙන් ඇවිත් ජන්හ්කුක්ව හග් කලා.......

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now