දිය යට හාදුව 💦💋💙 |08|

279 36 3
                                    


ජන්ග්කුක්ට උන් හිටි තැන් අමතක වුනේ photo එක දැක්කම.........

ජන්ග්කුක් එහෙමම ඩයල් කලේ ටේට කෝල් එකක් ගන්න............

නැ ටේ ආන්සර් කලේ නැ.....

ඒ ජන්ග්කුක්ගෙ කෝල් එක නොදැක නෙවෙ දැක දැකමයි මේ තරම් වෙලා එක දිගට කෝල් එනවා මැසෙජ් එනවා ටේ ඒ එකක්වත් ගනන් නොගත්තේ ඒ ජන්ග්කුක් කියලා හිතුව නිසයි ඒත් ඇත්තටම අන්තිමට ආව කෝල් එක විතරයි ජන්ග්කුක්ගෙන් ආවේ.....

ජන්ග්කුක් අනික් පැත්තට ජිමින්ට ගත්තේ ටේ හොදින්ද දැන ගන්න.....

"හෙලො හෙලො ජිමින් කෝ කෝ ටේ එයා හොදින්ද යුන්ගි කතා කලාද උබට ටේ දැකද ig post එක අනෙ මන් එනකම් ඒක පෙන්නන්න එපා ටේ තාම එක දැකලා නැත්තම්....ප්ලිස් බන්..."

"ආහ්  ටේ මන් එක්ක ජන්ග්කුක් සර් මොන ig post එකද සර්......"

"ආහ් නැ තාම හොටෙල් එකේද කෙලින්ම ටේව අරන් එන්න මගේ apartment එකට ...."

"හරි සර් එත්......."

ජිමින් උත්තර දෙන්නත් කලින්ම 4න් එක කට් කරපු ජන්ග්කුක් අනික් කිසිම දෙයක් ගනන් නොගෙන මේකප් රූම් එකට ගියේ ජන්ග්කුක්ට ඕනේ උනේ ඉක්මනින්ම ටේ ලගට යන්න නිසයි.....

ඒත් ජන්ග්කුක් චේන්ජ් කරන් සෙට් එකෙන් එලියට ඇවිත් වාහනේ ලගට යද්දි හිතාගන්න බැරි විදියට තත්වෙ බරපතල වෙලා කියලා තෙරුනේ වාහනේ වට කරන් මිඩියා එකෙන් පිරිලා ඉන්නවා දැක්ක නිසයි....

"දැන් ඉතිම් අවුරුද්දකටවත් මන් එලියට බැහැලා ඉවරයි යූනා මෙක උබේ අවසානේ මන් දන්නවා මේක කරේ උබ කියලා....."

ඉක්මනින්ම ජන්ග්කුක්ගේ බොඩි ගාඩ්ලා ජන්ග්කුක් ලගට ආවේ මිඩියා කාරයෝ ජන්ග්කුක්ව දැකලා එක රොත්තට ඒ පැත්තට දුවන් එද්දි.......

"මිස්ටර් ජන්ග්කුක් අපට කියන්න ඒ photo එක ගැන මොනවා හරි දෙයක් කියන්න තියෙනවද ඒක අලුත් bl tv series  එකක්ද නැත්තම් ඇත්තටම ඒ මිස්ටර් ජන්ග්කුක්ගෙ  bf ද...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now