දිය යට හාදුව 💦💋💙 |22|

225 32 3
                                    

"ජිමින්ගෙන් අහපන් බන් මට මුව නැති උනොත් මන් පිස්සෙක් වෙයි බන් මොකක්ද මගෙ ෆියොන්සෙගෙ කතාවක් කිව්වා හෙට උදේ එන්න එප් කිව්වා බන් එයාව ගන්න අද ගෙදර යනවලු හෙට මට මගෙ ෆියොන්සෙ එක්කම සෙට් එකට එන්නලු වෙන්නෙ මොකක්ද හිතා ගන්න බැ යුන්ගියා.........."

.....................................................

6 a.m

ඊයේ දවසටම ජන්ග්කුක් ගත්ත කිසිම call එකක් ටේ අන්සර් කලේ නෑ ..කිසිම text එක්කට reply එකක් ආවේ නෑ.... අඩුම ජිමින්වත් ජන්ග්කුක්ගේ call ආන්සර් කලේ නෑ.........

එත් යුන්ගි ජිමින්ගෙන් ඇහුවමත් ජිමින් කලේ යුන්ගි එක්ක රන්ඩු කරපු එක ............

යුන්ගිටවත් ජන්ග්කුක්ටවත් වෙන්නෙ මොකක්ද කියන්න හරියට තේරුමක් තිබ්බේ නෑ..........

මොන දේ වුනත් අද  shooting නිසා ජන්ග්කුක් ලැස්ති වුනේ එන්න එපා කිවත් ටේවත් අරන්ම සෙට් එකට යන්න..........

ජන්ග්කුක් බ්‍රෙක්වස්ට්වත් නොගෙන ටේගේ ගෙදරට ගියත් ටේ ඊයේ රැ ගෙදර ආවේ ජිමින්ලගේ ගෙදර යනවා කිව්වා කියලා ටේගේ ඔම්මා කිව්වම ජන්ග්කුක් තවත් අවුල් වුනා.......

ඊලගට ජන්ග්කුක් යුන්ගිගෙන් location ඉල්ලගෙන ගියේ ජිමින්ගෙ ගෙදරට...... ඒ හරියේ ටිකක් කට්ටිය වැඩි නිසා ගෙවල් පේන මානේ වාහනේ ඇතුලේ ඉදන්ම ජන්ග්කුක් ජිමින්ට ඩයල් කලා... මොකද ජන්ග්කුක් හොදටම දන්නවා ඉයෙ දවසක ආන්සර් නොකර ඉදලා ටේ දැන් කොමත් ආන්සර් කරන්නෙ නැ කියලා.............

ඒත් ජිමිනි ආන්සර් නොකරපු ජිසා ජිමිනිට text එකක් දැම්මා ජන්ග්කුක්......

" Jimin mn dn oyge gdr lg inne ... tae ko .. enn kynn pahalata shooting ada mn eyw gnn awe...."

දැම්ම ක්ශනිකව ජන්ග්කුක්ට rply එකක් ආවා.......

"Hyung tae udenm shooting kyl gy....."

"ඕහ් ශිට්...."

"ජන්ග්කුක් සර් ප්‍රශ්නයක්ද...."

"රෙද්දක් අහන්නෙ නැතුව සෙට් එකට යමන් හැම රෙද්දටම කට වහන් ඉන්න හින්දනෙ හැම රෙද්දම... මොනවද යකො බලන් ඉන්නෙ යමන් සෙට් එකට.........."

ජන්ග්කුක් කැ ගහද්දි ඩ්‍රයිවර් ඉක්මනට කාර් එක හරවා ගත්තා......

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now