දිය යට හාදුව 💦💋💙 |17|

239 27 0
                                    

කපටි හිනාවක් දැම්ම ටේ ෆ්‍රිජ් එක ඇරලා එකේ පිරෙන්න හරි ලස්සනට අහුරලා තිබ්බ බනානා මිල්ක් එකින් එක හිස් කරන්න ගත්තේ ෆ්‍රිජ් එකේ බනානා මිල්ක් ටික නැ කියලා දැන ගත්තම ජන්ග්කුකා මූන වෙනස් වෙන විදිය මව මවමයි.......

"අම්මො බඩ ෆුල් දැන් නම් අප්පට සිරි අර වල් හාවා කිව්වා නෙහ් ස්ක්‍රිප්ට් එක බලාගන්න කියලා එකත් අමතක වුනා ගන්නවද මුට කෝල් එකක් ඇයි අප්පා වදේ තාම පරක්කු සැක් මක් උනාද මුට..............😒"

ටේ ආයෙම තනියම කියව කියව රූම් එකට ගිහින් ස්ක්‍රිප්ට් එක අරන් සාලෙට එනකොටම බෙල් එක වැදුනා ඒත් ජන්ග්කුක් නම් බෙල් කර කර ඉන්නේ නැනෙ කියන එක කල්පන කර කරම ටේ ගියේ ස්ක්‍රීන් එක ලගට........

"ආයිශ් තාරපූස් ඩබලනෙ .......😑💔"

යුන්ගි ජිමිනි දොර ඉස්සරහා හිටන් ඉන්නවා දැක්ක ටේ දොර ඇරියා.......

ජන්ග්කුක් ටේව apartment  එකේ තනියම දාලා ගියා වුනත් ගියේ බොඩිගාඩ්ලා දෙන්නෙක්වත් අඩුම තියලා දැන් ජන්ග්කුක්ට වගේම ටේටත් ලොකු ආරක්ශාවක් දෙන්න ඕන ජන්ග්කුක්ව වට්ටන්න බලන් ඉන්න මිනිස්සුන්ට ටේ කියන්නෙ හොද ඇමක් එ වගේම මේ ප්‍ර්ශ්නත් එක්ක ටේකුක් ඩබලට ආදරේ කරන අය වගේ ඉරිසියා කාරයෝ හේටර්ස්ලා අඩුවක් නැතුවම හිටියා........

"ජිමිනි ඔයාලනෙ මේහ්......මන් බැලුවා කවුද කියලා අනෙ බලන්නකො අප්පා දැන් වෙලාව කියද තාම ජන්ග්කුක්සාන් නැනෙ  අප්ප්පා බලන් ඉදලම ඇහෙ පොට යනවා........."

"ආව් ආව් ඒ ලව් එක..........😂"

යුන්ගි එහෙම කියන් ගමන් ටේට කින්ඩියට වගේ හිනා වෙවි ඇතුලට එද්දි ජිමිනි සුපුරුදි පරිදි ටේගේ බෙල්ලෙ එල්ලුනා......

"ආයිශ් පලකො මෝචියෝ අහකට උබ කොට උනාට යකෙක් වගේ බරයි සැක් කොන්ද කඩන්න එපා මගෙ  අනික දැන් උබ මගේ කරේ එල්ලෙන එක නවත්තලා උබෙ හබියගෙ ඇගෙ එල්ලියන්..........🥲😒"

"ඇයි එ අහිංසක මටම වෙනස් කම් කවුද යකො මන් නොදන්න මගේ හබියා.......😒😏"

ජිමින් එක කිව්වෙ හොරැහින් යුන්ගි දිහාත් බලන ගමන් යුන්ගි 4න් එක ටේබල් එකට විසි කරද්දි ජිමිනිට හිතුනා එම කතාවක් කිව්වෙ අපරාදෙ කියලා........

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now