දිය යට හාදුව 💦💋💙 |37|

188 22 6
                                    

අඩො අඩො නො 😂😂😂😂 මන් බැලුවා වගෙ මතකයි හැබැයි උබ කිව්ව ඩයලොග් නෙවෙ තිබ්බේ......"

"ආහ් හා හා ඉතිම් පොඩ්ඩක් ඩයලොග් එහෙ මෙහෙ කරලා කිව්වෙ උබ ප#%@ කියනවා අනික් උන්ගෙ ඩයලොග් තියා මට ස්ක්‍රිප්ට් එකේ ඩයලොග් ටිකත් පැටලෙනවා එක හින්දා එකම ශොට් එකහැට පාරක් ගන්න වෙනවා.......😂"

"අනේ යකො අම්මෝ........... "

ජිමිනි ටේ කියන එකට හිනා වෙවි ටිකකින් 4න් එක දිහා බලන් ඉන්න ටේ දිහා බැලුවේ යමක් අහන්න උනත් ටේ ඉක්මන් වුනු එකෙන් ජිමිනිට අහන්න ගිය එක අහන්න බැරි වුනා............

"ජිමිනි......."

"ම්ම්ම් ඔව් කියපන් ඇයි ක්ශනිකව මූඩ් ගැහුවේ........."

"ක්ශනිකව මූඩ් ගැහුවා නෙවෙ බන් මේ මගේ ඇත්තම මූඩ් එක මට හරි මහන්සි බන් හෙටවත් එන්නෙ නැති වෙයිද බන්......."

"ම්ම්ම් යුන්ගි හියුන්ට කතා කරලා තිබ්බා මන් මෙ දැන් උබට එක කියන්න හදද්දිමයි උබ මට කතා කලේ......."

"ම්ම්ම් මොනවද කියලා තියෙන්නෙ..........."

"නෙක්ස්ට් මන්ත් එනවා කියලා බන්........."

ජිමින් එතනිම් එහා මොකුත්ම නොකිවේ තරහක් විදියට පිට වුනත් ටේ සිරාම අවුලෙන් ඉන්නවා කියන්න ජිමිනි හොදාකාරවම දන්න නිසා....

"මොකො කියන්නෙ යමන්ද අද මියොන්දොන් පැත්තෙ මොකද ඉතින් හෙටින් පස්සෙ අපේ නලු බට්ටා තවත් ෆේමස් වෙනවා මේක ටිකක් හරි සැන්සීමේ උබට මියොන්දොන් යන්න තියෙන චාන්ස් එක ඇහ් මිස් කර ගන්න තරම් බුරුවෙක් වෙන්න එපා........."

(මියොන්දොන් කියන්නෙ ලමයි සෝල් වල තියෙන ප්‍රසිද්ධම ස්ට්‍රීට් ෆුඩ් රෝඩ් එකක්.........)

"ම්ම්ම් යමන්කො මූඩ් ෆික්ස් වෙන්නත් එක්ක අවුරුදු තුන හතරක් කට්ට ගාලා ග්‍රැජුවේට් එකට මූන එල්ලන් යන්න බැනේ..........."

"යාහ් හුඩු මහත්තයා ඔහොමම යමන් එහෙනම්......."

"සැක් පොඩ්ඩක් හිටපන් ලිප් බාම් එක ගාගෙන පොඩි ටචප් එකක් දාන් ඒන්නම්..........."

"අනේ මේ තොට ඕන අවධානෙද මෙහෙ වර යන්න තො පස්සෙන් සෙල්ෆි ගහන්න උඩ පැන ගෙන ආවොත් එහෙම දුවන්න වෙන්නෙ ස්ට්‍රිට් ෆුඩ් පැත්තක දාලා........."

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now