දිය යට හාදුව 💦💋💙 |36|

182 20 0
                                    

8 a.m

"ජන්ග්කුකා මේක තවත් නම් කරන්න බැ බන්..............."

"ප්ලිස් මචන් තව ටික දවසක් ඇදන් යමන් මේක..... මට ඔක්කොම සෙට්ල් කරගන්න ඕන බන්..........."

"එත් උබ කියන විදියට ප්‍රශ්න ඔක්කොම විසදෙනකම් උබ ටේගේන් ඇත් වෙලා ඉන්න එක හරි දෙයක් නෙවෙ බන් එකෙන් ටේව තවත් කඩන් වැටෙනවා දැනටමත් ඌ මාරම ඩිසපොයින්ඩට් උබගැන....... අනික මන් එක්කවත් ජිමිනි එක්කවත් නොකිව්වට ඉයෙ රැ ටේගේ ඔම්මා මන් එක්ක කිව්වා ටේ එයාගෙ රූම් එකේ තනියම ඉන්න විදිය නෙවෙ ඒ බිත්ති හතරෙන් එලියට ආවම උගෙ මූනේ වෙනදා වගේම හිනාව පිරිලා ඉතිරෙනවා....... මේක සෙල්ලමක් නෙවෙ බන් තෙරුන් ගනිම් ඌ ඒ රුම් එක ඇතුලෙ තනියන විදවන්නෙ....."

"මන් කියලත් හෙන ආතල් එකේ ඉන්නවා නෙවෙනෙ බන් මටත් ඕන එයාව සතුටින් තියන්න හැබැයි ටික කාලෙකට නෙවෙ හැමදාටම........ ඒකයි මන් කියන්නෙ තව ටික දවසක් අල්ලන් යමන් එයාව බලාගනිම් බන් ප්ලිස්ස්........."
"ම්ම්ම් උබ මොනවා කරනවද කියන්න දන්නෙ උබම තමා... කොමද දැන් ජන්ග් හියුන්ගෙ තත්වෙ.........."

"ම්ම්ම් දැන් නම් ශේප් ඔම්මලා ඇවිත් ඉයේ එයාව බලන්න යූනා දැන් කතා කරලා කිව්වේ......... මන් මෙ බැලුවේ යූනගෙ ජන්ග් හියුන්ගෙයි එන්ගේජ් එක ඔසි වලම කරලා ඉවරයක් කරන්න කියලා නිකම් ප්‍රශ්න ඕන නැ එකයි..........."

"ම්ම්ම් එක නම් හොදයි එතකොට උබ ආයෙ යනවද........"

"ඔව් යන්න වෙනවනෙ බන්.........."

"හොද දෙයක් කරපන් මතක තියාගනිම් මැරෙන්න උනත් මන් ඉන්නවා උබ එක්ක..........."

"දන්නවා දන්නවා උබ මට ලොකු හයියක් යුන්ගියා මෙ වෙලාවේ දැන් ඉතිම් ජිමිනිව බැදගත්තා වගෙ තමා නෙහ් උබ කොම හරි ගේම ගැහුවා මගෙ එකා නම්ම ගත්තා නෙහ් අරුගෙ ඔම්මයි අප්පයි ඒඑව් එව්ව් .........."

යුන්ගි ලැජ්ජාවෙන් වගෙ හිනා වෙද්දි ජන්ග්කුක් යුන්ගිගේ ඔලුවට එකක් ගහන ගමන්ම ෆ්‍රිජ් එක ලගට ගියේ බනානා මිල්ක් එකක් ගන්න..........
ජන්ග්කුක් ඊයේ රැ තමා කොරියා වලට ලැන්ඩ් කලේ ඒක නිසා මයි යුන්ගි කතාවෙන් කතාවෙන් ටේට  අපාර්ට්මන්ට් එකට එන එක මතක කෙරෙව්වේ...............

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now