දිය යට හාදුව 💦💋💙 |05|

282 46 4
                                    

Hoba_gi®l:
"ටේහියුන් ඔයාලට යන්න හදිස්සියක් නැනෙ ජන්ග්කුක් එක්ක ගිහින් මට ඒ file ටිකත් ගෙනල්ලා දෙන්න පුලුවන් නේද..........."

ටෙහියුන් මොකුත් නොකියා ඔලුව වනද්දි ජන්ග්කුක් අහක බලන් කාටත් නොපෙනෙන්න හිත ඇතුලෙන් බඩ පිණුම් ගැහුවෙ නැති එක විතරයි.........

ඔය අතරෙදි යුන්ගි ජිමිනාගෙ පැත්තට file එකක් දික් කරේ ටේ යන යන තැන ඉදිකට්ට පස්සෙ නූල ඇමිනුවා වගේ බටු ඇටෙ යන බව දන්න නිසා.......

ජන්ග්කුක් පස්සෙන් ටේ ගියේ කරන්න දෙයක් නොතිබ්බ නිසා කිවොත් හරි .........

ජන්ග්කුක් වචනයක්වත් නොකියා කිසිම අවුලක් නැතුව කාමරේ පාස්වර්ඩ් ගැහුවේ ටේට පේන්නමයි.........

"මොකටද ඕකට පාස්වර්ඩ් දැම්මේ........."

ටේ තරහෙන් වගේ අහද්දි ජන්ග්කුක් සත පහකට වත් ගනන් නොගෙන කාමරේ ඇතුලට ගියා..............

අම්මො ලස්සන යකො නිකම් හොල්මන් ගුහාවක් වගේ ඒත් ඇයි මේ ඔක්කොම කලු පාටින් පොරගේ ආසම පාටනේ අමතක වුනා ගියා පාර ලයිව් එකේදිද කොහෙද කිව්වේ මාත් මොඩයා වගේ පාඩම් කරන එකත් පැත්තක දාලා ඒ මගුල දිහා කට ඇරන් බලන් හිටියනේ............

ටේගේ ඔලුව යකාගෙ කම්මල වගෙ එක එක දේවල් ඔලුවට එනවා......

"මේ ඒක නෙවෙ ජන්ග්කුක් සර් මට දෙයක් දැන ගන්න ඕන.........."

බොරුවට file හොයනවා එහෙ මෙසෙ ජන්ග්කුක් දගලද්දි ටේ කිව්වෙ සිරියස් මොඩ් ඔන් කරන්............

හිත ඇතුලෙන් ජන්ග්කුක් කොච්චර කලබල වුනත් ගොඩක් නෝර්මල් විදියට ඉන්න පට්ට ගේමක් දුන්නේ.........

"මො මොකක්ද........"

මොන ලබ්බක්ද මුට වචනත් පැටලෙනවා මහ ලොකු සුපර්ස්ටාර්..............😒👍

"ප්‍රොෆෙසර් ජිමිනාට කැමතිද මන් මෙහෙම අහන එක හරි නැති වුනත් එක මට දැන ගන්න ඕන.........."

"එක මොකටද තමුසෙට වැඩක් නැනෙ ඒක උන් දෙන්නගෙ වැඩක්.........."

"උන් දෙන්නගෙ වැඩක් නෙවෙ ප්‍රොෆෙසර්ගෙ වැඩක්නෙ නේද........."

"තමුසෙටත් ඕනෙ නැති මගුලක් නැ පාඩුවේ ඉන්නවකො අනික යුන්ගියා නරක එකෙක් නෙවෙනෙ තමුසෙගෙ අර බටු ඇටෙ තරම්........."

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now