දිය යට හාදුව 💦💋💙 |09|

265 34 0
                                    


ඒ එක්කම ටේගේ 4න් එක ආයෙ ආයේ රින්ග් වෙනවා මාරුවෙන් මාරුවට ජිමිනිගෙ යුන්ගිගේ හැමෝගෙම 4න් රින්ග් වෙද්දි ඔක්කොමල 4න් ඔෆ් කරලා දැම්මෙ මේ වෙලාවේ කියන්න කිසිම දෙයක් නැති නිසා.........

......................................................

@jungkook room

ටේ තරහටම කටින් පිට කරපු වචන කන හරහා වැදිච්ච පාරට වඩා රිදුම් දෙද්දි ජන්ග්කුක්ට ඕන උනත් ටේ නිසා ජන්ග්කුක්ගෙ ඇස් වලින් තුන් වෙනි වතාවටත් කදුලු කඩන් වැටෙන එක ජන්කුක්ට නතර කරගන්න බැරි වෙද්දි තමන් එක්කම ඇති උනේ ඉවසගන්න බැරි තරන් තරහක්....

"ඇයි ඇයි යකෝ මට බැරි උබ ඉස්සරහදි මාව පාලනේ කරගන්න මාව කඩන් වැටෙනවා උබ මට කැ ගහද්දි මට ඔය විදියට කතා කරන පලවෙනි එකා උබ  ඒවත් වචනයක්වත් නොකියා මන් අහන් ඉන්නෙ ඇයි මෙච්චර කාලෙකට මට අත උස්සපු එකම එකා උබ වෙද්දි ඒත් මගේ කට වැහිලා අද උබට නොතේරුනාට මන් උබට දරා ගන්න බැරි තරම් ආදරෙයි යකෝ....."

ජන්ග්කුක්ට තව දුරටත් ඕනේ උනේ නෑ කදුලු හිර කරගන්න  ගලන තරමක් කදුලු ඔහේ ගලන්න දිලා සුපුරුදු විදියටම මතක පිටු එකින් එක පෙරලන් ගිහින් හැමදාම වගේ නැවතුනේ ඩයරී එකේ අන්තිම පිටු දෙක තුනේ එහෙ මෙහේ ලියලා ඉඩක් තිබ්බ තැනක් බලලා මෙසේ පැත්තක තිබ්බ පැන අතට ගත්තේ දරා ගන්න බැරි හැගීම් දරා ගන්න බැරි වේදනාවක් ආවම ජන්ග්කුක් කලේ තෙරෙන විදියට එවා අකුරු වලට ගලපපු එක නිසා......

   "ආදරයෙන් බැදෙන්නෙ කෙතරම්ද
     ඔබේ ආත්මයද ඒ තරම්ම.....
     වේදනාවන්ගෙන් පිරී යාවි....."

කදුලු බින්දුවක් වැටිලා මුල් පේලිය බොද වෙලා යද්දි මුලු පිටුවම ඉරල පොඩි කරලා විසි කරලා දැම්මෙ ජන්ග්කුක් තමන්ගෙම  පාලනයෙන් ගිලිහෙද්දි............

ජන්ග්කුක් ටේගේ ලග ඉවසන්න පුලුවන් උපරිමේ ඉවසුවත් ජන්ග්කුක් කියන්නෙ තරහා පාලනය කර ගන්න බැරි කෙනෙක් කිව්වොත් හරි........

ජන්ග්කුක්ගෙ හිතේ තිබ්බ වේදනාව තරහක් විදියට පිට වෙලා ගියේ රූම් එකේ මිරර් ටේබල් එක ජන්ග්කුක් තමන්ගේ අතින් කැලි කැලි වලට කුඩු කරද්දි...........

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now