දිය යට හාදුව 💦💋💙 |01|

767 63 11
                                    



Monday ,Tuesday ,wednesday ,Thursday , Friday , Saturday , Sunday ( A week ).....

Monday ,Tuesday ,wednesday ,
Thursday , Friday
Seven days a week...
Every hour ,every minute ,every second
You know night after night
I will ..

ට්‍රීන් ට්‍රීන්න්........📩

ආතල් එකේ සින්දුවක් අහන්න ගත්තා විතරක් සැක් මොකාද යකො ඒ කාලකන්නිය......🥲😏

" හප්පට හුඩු ජන්කුක් සර් හනේ දෙයියනේ තව පොඩ්ඩෙන් ජොබත් ලෙෆ්ට් වෙනවා.....😫"

එහෙම කියන ගමන් 4න් එක අතට ගත්තේ ජන්කුක්ගෙ සෙකට්‍රි.......

ජන්කුක්ට හැමදේම තනියම handle කරගන්න බැරි නිසාන agency  එකේ කීමට ජන්කුක්ට අකමැත්තෙන් උනත් ලිම් මහත්තයා ජොබට අරන් දැනට අවුරුද්දකට කිට්ටුයි...... ....

📲 :- අද shooting cancel කරන්න කියන්න මට පොඩි rest එකක් ඕන.....

"කෝමද යකො මන් දැන් මේක director කාරයට කියන්නෙ කිහෙන් ගියත් මගෙ ජොබටමයි කෙලවෙන්නෙ.....🥲 කමක් නැ ශේපක් දාලා අද සුදු නෝනා එක්ක රවුමක් ගහන්න පුලාම් වෙයි මටත් එහෙනම්....."

පිස්සෙක් වගෙ කියව කියව ලිම් මහත්තයා director කාරයට  කොල් එකක් ගත්තා......

"ආහ් හෙලො මිස්ටර් ඩිරෙක්ටර් ..."

"What..."

"හප්පට sry sir අද ජන්කුක් සර්ට එන්න විදියක් නැ කියලා shooting cancl කරන්න කියන්න කිව්වා සර්ට පොඩි rest එකක් ඕන කියලා......"

"කොහොමද එහෙම කරන්නෙ මේ වෙද්දි සෙට් එකේ වැඩ ඔක්කොම ලැස්ති කරලා ඉවරයි  ඔය මනුස්සයව අරන් එනවා කොහොම හරි කරුමෙටම මුලු ලොකෙන මුට වහ වැටිලා ඉන්න එකනෙ හෙනේ ......😒👍"

"Sry sir මට ජන්කුක් සර් එක්ක ආයෙ ඒක ගැන කතා කරන්න බැ දන්නවනෙ සර් අපෙ සර්‍ර් ගැන මගෙ ජොබට බුදු සරනයි කියන්න වෙන්නෙ......"

"තියනවා මන් agency  එකත් එක්ක මේක ගැන බලාගන්නම්......."

අන්න මේකා කට් කරා මුන් ඔක්කොගෙම ලොකු කම් බලන්න ඕන මමනේ යකො 😒 සුදු නෝනා විතරයි මට ආදරේ...😍

@Jungkook apartment
9.00 a.m

m

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Tahanan ng mga kuwento. Tumuklas ngayon