දිය යට හාදුව 💦💋💙 |18|

236 26 4
                                    

"ඒත් ඒත් සර්......"

මිස්ටර් පාර්ක් වචන පටල පටල කියද්දි යුන්ගිට තේරුනා මේක ගොඩින් බෙර ගන්න බැරි බව....

දෙපාරක් නොහිතම යුන්ගි පිස්ටල් එක එලියට ගත්තේ මිස්ටර් පාර්ක් අඩි දෙක තුනක් ආපස්සට යද්දිමයි.................

"මට කියපන් ජන්ග්කුක් අද ආවද........"
"නැ නැ සර් ආවෙ නැ......."
මිස්ටර් පාර්ක් වචන පටල පටල අමාරුවෙන් කිව්ව්...........
"එහෙනම් ප්‍ර්ශ්නයක් නැනෙ මට කාඩ් එක දීපන්.........."

"එත්....."

"උබට මේක ඇග ඇතුලට යවාගන්න ඕන කියලද උබ කියන්නෙ........"

යුන්ගි නපුරු බැල්මක් දාලා මිස්ටර් පාර්ක්ගෙන් ඇහුවේ මිස්ටර් පාර්ක් ඇත්තටම බයෙන් වෙවුලද්දි...........

ජන්ග්කුක් වගේම යුන්ගි කියන්නෙ ඇත්තටම සිනි බෝල චරිත දෙකක් නෙවේ ගොඩක් සිරියස් දරුණු චරිත දෙකක් ඒ උනාට ටේවත් ජිමිනිවත් මේ ගැන දැනන් හිටියේ........

කොච්චර දරුණු චරිත උනත් දෙන්නම එක වගේ අසාධාරණෙ නම් පෙන්නන්නම බැ එයාලා ගැටෙන සමාජෙත් එක්ක එයාලට දරුණු වෙන්න සිද්ධ වුනා.......

ජන්ග්කුක් උනත් ඕපන්ලු වචන දෙක තුනකට වඩා කතා කරන්නෙ යුන්ගි ටේ එක්කයි විතරයි ජිමිනි එක්ක උනත් උවම්නාවකට ඇර ජන්ග්කුක් කතා කලේම නැති තරම්.......
ඒ ජන්ග්කුක්ගෙ ලොකු කමක් වගේ මොකුත් නෙවෙ ඒ ජන්ග්කුක්ගේ හැටි..........

කෙනාගෙම් කේනාට වෙනස් වෙන පර්සනැලිටිස් තියෙන නිසා මේක ජන්ග්කුක්ගේ පර්සනැලිටි එක කියල අපට හිතන්න පුලුවන්.........

"ආවා සර් ජන්ග්කුක් සර් ආවා ඒත් තනියම නෙවෙ ආවේ........"

"තනියම නෙවෙ කිව්වෙ....."

"සර් මට ඒක කියන්න බැ සර් මාව අමාරුවෙ වැටෙන්නෙ......."

"නැ උබ අමාරුවෙ වැටෙන්නෙ නැ ඒක ගැන මන් බලාගන්නම් කා එක්ක ජන්ග්කුක් ආව්ව් ඩ්‍රින්ක්ස් මොනවා හරි ඕර්ඩර් කරාද කියපන් මිනිහො......"

යුන්ගි ආයෙ ආයෙම ඇහුවේ ජන්ග්කුක් තමන් එක්ක ඇර කිසිම දවසක   වෙන කෙනෙක් එක්ක එලියට ඇවිත් නැ ජන්ග්කුක් එහෙම කා එක්කවත් වැඩි කනෙක්ශන් එකක් තියාගන්න කැමති කෙනෙක් නෙවෙ කියන්න යුන්ගි හොදාකාරම දැනන් හිටියා..............

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now