දිය යට හාදුව 💦💋💙 |30|

229 25 0
                                    

"ඒකනෙ ටේ මුන් දෙන්නා කිරි පැනියි වගේනේ හිටියේ ඔයාට කියන්න කිව්වා පුලුවන් නම් ජිමිනිට රැට එන්න කියන්න කියලා........."

....................................................................................................

8.30 පි එම්
@ජන්ග්කුක් අපාර්ට්මන්ට්

"ජිමිනි මොකක්ද වුනේ බන් ඇයි හියුන් එක්ක උබ කතා නැත්තෙ........"

'එහෙම එකක් නැ බන් ඇයි එයා මොනවා හරි කිව්වද........."

හෝද හෝද හිටපු කැරට් ටික බෝල් එක්කට දාලා ටේ ජිමිනිගේ පැත්ත හැරුනෙ  ටිශු එක්කුත් අතෙ පොඩි කරගෙන රූම් එකෙන් එලියට එන ජන්ග්කුක් දිහත් බලන ගමන්මයි............

"කිව්වාමත් නෙවෙ බන් මගෙ අන්තිම ලෙක්චර් එක මිස් උනානෙ බන් ඒක නිසා ජන්ග්කුක් හියුන් යුන්ගි හියුන්ට ඇවිල්ලා ඒක පොඩ්ඩක් කරලා දෙන්න කිව්වා ඇවිල්ලා මන් එපාම කියද්දි මන් කොමත් උබෙනුත් නොට් එක ඉල්ලගත්තනෙ............"

"ම්ම්ම් එ කියන්නෙ එයා දැන් එනවද........"

"ම්ම්ම් ඔව් අන්න ඇවිල්ලා හියුන්... බලන්නකො යුන්ගි හියුන් ඇවිල්ලා වගෙ........."

"ආහ් හ්ම් කොෆි එකක් හදන්නකො බබා මහන්සි අද හොදටම.........."

ජන්ග්කුක් එහෙම කියන ගමන්ම කර වටෙ තියෙන ටවල් එකෙන් කොන්ඩෙත් පිහ පිහ ඉස්සරහට ගියා...........

"යුන්ගියා මොකො පරක්කු බන්......."

"නම්සාන් ටවර් එන්ට්‍රස් එක ලග මොකක් හරි ඉවෙන්ට් එකක් බන් ......."

"ආහ් අද හොබියගෙ කොන්සර්ට් එකක් වෙන්න ඔන එන්න කියලා තිබ්බා කොහෙද වැඩත් එකක් වෙලාවක් නැ.........."

"ම්ම්ම් ආවද බන් ජිමිනි....."

"ආවා ආව උබෙ මල් කුමාරයා.."

"කො දැන්......"
යුන්ගි ජන්ග්කුක්ට පයින් එකක් ගහගෙන ඇතුලට එන ගමන්ම ඇහුවා...........

"වයිප්ලා දෙන්නා ඩිනර් රෙඩි කරනවා හස්බන්ලා දෙන්නට තියෙන්නෙ ආතල් එකේ චිල් එකේ ඩ්‍රින්ක් එකක් දාන්න..........."

"ආඩො අඩෝ ඒක ........."

"ඒක නෙවෙ මොකො වයිපරෙ එක්ක වලියක්වත් ඇල්ලුවද උබ......."

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Onde histórias criam vida. Descubra agora