දිය යට හාදුව 💦💋💙 |12|

261 28 0
                                    


ටේ කියවද්දි ජන්ග්කුක් පෝන් එක අතට අරන් මිස්ටර් ලිම්‍ට කෝල් එකක් ගන්න ගම්නුයි හිටියේ....

4න් එක දිහා බලාගෙනම ජන්ග්කුක්....

"පොඩ්ඩක් ඉන්න්වකො කට කාගෙද කියලා මන් කියන්නම් මේ කෝල් එකෙන් පස්සේ ඇහ්....😂"

ටේ ජන්ග්කුක්ටත් ගස්සගෙන ඇදෙන් නැගිටලා වොශ් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න හිතාගෙන....

"කොහොමද එලියෙ තත්වේ...."

"වෙනසක් නැ ජන්ග්කුක් සර් .... හැමෝම හොයන්නෙ සර්ව සර් කවුද සර් අර කොල්ලා ඇත්තටම සර්නෙ එතන ඉන්නෙ ඒක එඩිට් එකක්ද සර්......."

"මන් තමුසෙට ගත්තේ තත්වෙ දැනගන්න මිසක් උබට 4ටො එක ගැන විස්තර කියන්න නෙවෙනෙ......ඩිරෙක්ටර්ට කියපන් ඒජන්සි එකට එන්න කියලා..... හෙට උදේ 8 වෙද්දි......"

ලිම් මහත්තයා ප්‍රතීචාර දක්කවන්නත් කලින් 4න් එක කට් කරලා ඇද උඩට දාපු ජන්ග්කුක් වොශ් රූම් එක ලගට ගියා..........

ජන්ග්කුක් අනවසරයෙන්ම වොශ් රූම් එක ඇතුලට ගියේ තාම ටේ ශවර් එක ඇරලා නැති බව තෙරුන නිසයි.......

මිරර් එක දිහා බලන් එක එක විකාර කර කර ටේ ටූත් බ්‍රශ් එක කටේ ගහන් ඉන්න විදිය දැකලා ජන්ග්කුක්ගෙ කට කොනට හිනාවක් ආවේ ඉබේටමයි........

එහෙමම පිටිපස්සෙන් ගිහින් ටේව බැක් හග් කරගත්ත ජන්ග්කුක් ටේගේ උර හිසකින් නිකට තියලා දැගලිල්ල එහෙමම නවත්තලා මිරර් එකෙන් තමන් දිහා බලන් ඉන්න ඒ කෝපි පාට ඇස් දිහා එක එල්ලෙම බැලුවේ ටේට ලොකු අපහසුවක් දැනෙද්දි .....

ජන්ග්කුක් පොඩ්ඩක් හිනා වෙන ගමන් එහෙමම ඇස් පියාගෙන ටේව තව ටිකක් තදින් තමන්ගෙ ඇගට තද කරන් ලොකු හුස්මක් ගත්තේ අහක බලන් හිටිය ටේ ආයෙම මිරර් ටේබල් එකෙන් ඇස් පියන් තමන්ව  තුරුල් කරන් ඉන්න ජන්ග්කුක් දිහා බලද්දි......

"දන්නවද....."

ජන්ග්කුක් කියද්දි ටේ ඇහෙන නැහෙන ගානට "ම්ම්ම් ..." කිව්වෙ ඇත්තටම කරන්නෙ මොකක්ද හිතා ගන්න බැරුව.......

එලියෙ තියෙන තත්වෙ එක්ක ටේ දන්නවා තමන්ට කොහෙත්ම ඒකට තනියම මූන දෙන්න බැරි බව .......

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now