දිය යට හාදුව 💦💋💙 |25|

268 32 2
                                    

ජන්ග්කුක් තමන්ගේ ශර්ට් එකත් එහෙමම ගලවලා විසි කලා......

ජන්ග්කුක් හිතුවට වඩා ගොඩක් ඇක්ටිව් කියලා වැඩි වෙලාවක් යන්න කලින්ම ජන්ග්කුක්ට තේරුනා......

"මන් හිතුවට වඩා කොටි පැටියා forward නෙහ්........"

උබ තාම මගේ හැටි දන්නෙ නැ මගේ හිකනලා............

සැක් මොකක්ද මන් එ හිතුවේ මගෙ...!!

අනවසරෙන්ම ජන්ග්කුක් නැවතත් ටේගේ බෙල්ලට ලන් වෙද්දි ටේ හිතින් හිතුවා........

එන්න එන්නම අදුරු කාමරය පුරාම ටේගේ කෙදිරිලි හඩවල් වලට කැප වෙද්දි ඒ සුන්දර රාත්‍රිය ටේටවත් ජන්ග්කුක්ටවත් අමතක නොවෙන මතක ගොඩක් එයාලගෙ ජිවිත වලට එකතු කරලා දැම්මා...........

"How pretty my boyfriend ....?"

ටික වෙලාවකින් තමන්ගේ ඇග උඩ උස් පහත් වෙන ටේ දිහා බලන් ජන්ග්කුක් කිව්වෙ හරිම ආදරෙන් වගේම ජන්ග්කුක්ගේ ඒ බැල්මේ තිබ්බ සරාගි කමට ටෙව තව තව ඒ වැඩේට උනන්දු කලා..........

"ඇයි නැද්ද......?"

කෙදිරු අතරින් ඒ සංවාදේ හරි ලස්සන එකක් වුනා......

"Yaeh why not.... boyfriend  තමා......."

ජන්ග්කුක් ටේ එහෙම කියනවත් එක්කම ටේව ඇද උඩට තල්ලු කරන් ටේට විවේකයක් දුන්නේ තමන්ට තව දුරටත් විවේකයක් ගන්න ඒ කෝපි පාට  මත් වුනු ඇස් දිහා බලාගෙන බැරි නිසා........

"Look at me..... "
ජන්ග්කුක් කියනකොටම   මෙතෙක් වෙලා වහලේ දිහාවට ඔලුව හරවන් ඇස් තදට පියන් කෙදිරි ගාපු ටේ එක එල්ලෙම ආයේම ජන්ග්කුක් දිහා බලද්දිඒ මත් වුනු සිව් ඇස් නැවත එකි නෙක පැටලුනා.......

වට දෙක තුනකම සෙල්ලමකින් පස්සෙ මහන්සියටම ටේට නින්ද ගියාම ගොඩ වෙලාවක් ටේව තමන්ගේ නිරුවත් පපුවට හරි තදින් තුරුල් කරන් ජන්ග්කුක් ගොඩක් දේවල් කල්පනා කලා.........

"කොටි පැටියා පිස්සු නටලා නටලා දැන් මොකුත් නොදන්න ගානට මූන මගෙ ඇග අස්සෙ හන්ගන් නිදන් ඉන්න විදිය........ හැම දාම හීන මැව්වා උබව මගේ තුරුලෙම තියා ගන්න මට උබත් එක්ක මේ දේවල් කරනවටත් වඩා මන් ආස වුනේම උදේම උබ මාව ඇහරවනවා නම් තේ එක හදලා දෙනවා නම් රැට නින්දට යන්න කලින් පුන්චි හාදුවක් දිලා උබවා මට තුරුල් කරන් නින්දට යන්න තියේ නම් මගේ ලෝකේ එකම හීනේ වුනේ ඒක..... මේ දැන් සිද්ද වුනු දේවල් මන් බලාපොරොත්තු වුනාටත් වඩා ඕනවට වැඩි....... එත් තාම මට ආදරෙයි කියලා තමුසෙ කිවෙ නැනෙ ......... කොටි පැටියො උබ නිදි වගෙ මේවා අහන් ඉන්නවද නැනෙ නෙද.........."

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now