දිය යට හාදුව 💦💋💙 |20|

253 29 1
                                    

"ආයිශ් ශිබාල් ඇයි මන් කට පුප වහන් හිටියේ  ඇයි මට බැරි වුනේ මුට බැන ගන්න සැක්......... හිපපොටො කවුද ඩො කොටි පැටියා උබ දන්නෙ නැ මගෙ හැටි මේ ඔආර තොට එක award  එකක්වත් ගන්න දෙන්නෙ නැ ඔක්කොම මන් ගෙදර ගෙනවා හිටපන්කො දෙන්න වැඩෙ උබට සැක් බයයිත් එක්ක ඩයලොග් පැටලුනොත් මේ ගෙම්බා මට එතනත් කැ ගහයිද කැ ගහපියකො බෙල්ල මිරිකන්නෙ උබේ මන්...................

"හියුන් මේ හියුන්....."
සෙට් එකට ඇවිල්ලා පැය භාගයක් වගේ යනකම් මේකප් රූම් එකේ රෙඩි වුනු ජන්ග්කුක් වගේම ටේ ඇතුලට වෙලා හිටියේ මුලින්ම තියෙන්නෙ නොර්මල් පාර්ව් වෙන ශොට් දෙක තුනක් කෘව් එක එලියේ ඒක ශූට් කරනවා........

ටේට ඕනෙ උනේ ශූටින් පටන් ගන්න දවසේ පොටො එකක්  ගහලා ඒක මෙමරි එකක් විදියට තියාගන්න උනත් ජන්ග්කුක් ෆොන් එකත් එක්ක ගොඩක් බිසි වෙලයි හිටියේ.......

ටේ දෙතුන් පාරක්ම කතා කලත් ජන්ග්කුක් කිසිම ප්‍රතිචාරයක් දැක්කුවෙ නැ දැන් නම් ටෙයියට ලෙසටම මල පැනලා ඉන්නෙ........

"ඔයි යකො තොගෙ කන් ඇහෙන්නෙ නැද්ද ඇබ ගහන්ද ඉන්නෙ මොන ගැනි එක්කද මල් කඩන්නෙ මෙච්චර මන් කතා කරන එක ඇහෙන්නෙ නැති වෙන්න තො මෙ ලොකේ..........

ජන්ග්කුක් එහෙමම ටේගේ පැත්ත හැරිලා ටේගෙ අතින් අල්ලලා තම්න්ගෙ පැත්තට ඇදලා ගන්නකොට කියන්න ගිය වචන එහෙමම ගිලිලා ගියා.........

"ඇතැරපන් ඇතැරපන් මාව අනේ ඇතැරපන් මන් උබව මරනවා හැබැයි ඇ........."

Tae pov :- ශික් මන් මොකක්ද මුගෙන් අර කලින් ඇහුවෙ මොන ගැනි එක්කද මන් කතා කරන එක ඇහෙන්නෙ නැති වෙන්න තරම් ගගා සැක් උබට හොද වැඩෙ ටේ කටට එන හැම මගුලම කියවනවට .........

"ඔය හැකර කට වහන් මෙහෙන් බලපන් කොටි පැටියෝ......"
ජන්ග්කුක් ටේව තව ටිකක් ලගට අරන් ටේගේ ඔලුව රොබි කෙනෙක්ගෙ වගේ පැත්තකට හැරෙව්වෙ සෙල්ෆියක් ගහන්න............

ටේ කන්ෆියුස් වෙලා වගේ එහෙමම බලාගෙන හිටියා........

"ම්ම්ම් ගන්නවා දැන් හරිනෙ හියුන් හියුන් ගගා නැටුවෙ ඕකටනෙ......."
සෙල්ෆිය ගහලා ජන්ග්කුක් ඒක ටේට සෙන්ඩ් කලා.........

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now