දිය යට හාදුව 💦💋💙 |19|

271 29 4
                                    

"අනේ යුන්ගි හියුන් යුන්ගි හියුන් ඉක්මන් කරන්න අනේ ජන්ග්කුක් හියුන් කතා කරන්න අනේ මන් දිහා බලන්නකො ඇයි මේ අනේ......🥺"

"ටේ ඇයි ඇයි ඒ ජින් වරෙන් බන්......."

"හරි හරි කෝ අහකට වෙයන්කො....."

ඩොක්ටර් ජින් දුවගෙනම ඇවිල්ලා ඉක්මනට ජන්ග්කුක්ව චෙක් කලා......

"යුන්ගි මොකක්ද උනෙ කියපන් හරියටම......."

"නැහ් බන් ඉස්සරලා කියපන්කො මුට කොහොමද කියලා........"

"බය වෙන්න එපා මූ ලෙසටම ඩ්‍රග් යූස් කරලා ඉන්නෙ මේ එකේ බලපෑමක් මුට මෙ හද්දෙට නින්ද ගිහින් මන් ඉන්ජෙක් කරනවා පොඩි බේත් එකක් මූ ඇහැරෙනකොට නොර්මල් විදියට ඇහැරෙයි........"

"ම්ම්ම් පිස්සු හු#@ බන් කියන එකක් කනකට ගන්නෙ නැ බල්ලා බලපන්කො මන් සින්හලෙන් කිව්වා ශුටින් පටන් ගන්නකම් පරිස්සම් වෙයම් කියලා උබ දන්නවද මූ බොඩිගාඩ්ලාවත් දාලා අද ඒජන්සි එකෙන් ශුට් එක ඉවර් වෙලා ඇවිල්ලා තියෙන්නෙ ඒකත් ටෙහියුන් එක්ක යන්න මෙකට පිස්සු ඌ ඌ ගැන හිතන් නැත්තම් ඌ එනකම් ගෙදරට වෙලා මග බලන් ඉන්න මේ කොල්ලා ගැන හිතන්න එපැයි......."

යුන්ගි ඔහේ කියවන් ගියාට  මොකක් කියනවද කියන්න තේරුමක් තිබ්බෙ නැ එ තරමටම යුන්ගිට ලෙසටම මල පැනලා හිටියේ.......

ඩොක්ටර් ජින් හැරිලා ජන්ග්කුක්ගේ මූන බලලා ඊලගට යුන්ගි දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ටේ දිහා බලලා ලාවට හිනා වුන.......

Tae pov :- මොන ලබ්බක්ද මේ පොපෙසරයා කියන්නෙ මන් මන් කවද්ද මූ එනකම් බලන් හිටියේ අනික මන් මොකටද මු එනකම් බලන් ඉන්න මන් උගේ ගැනියැ සැක් ඇගත්  හිරිවැටුනා එකට නම්........😒 අනික ඉතිම් මේ උලමා පඩි වැඩ කරනවා බොඩිගාඩ්ලා දාලා ඇවිල්ලා එදා කැම්පස් එකට එන්න හතර අතෙන් මහසෝන් යක්කු වගේ තියන් ආවා.....😒😏 එත් මු තනියම මාව එක්ක යන්න ආවේ මූ මාව....... චිප් චිප් මොනවද මන් හිතන බහු බූත ඕන එකක් ඇස් දෙක ඇරලා ඇහැරපන්කො මන් තෝව හමගහනවා වල් හාවා මිනිස්සුගෙ ඇගෙ ලේ වතුර කරන් ඌව බලන් ඉන්න ඕන දන්නෙ නැ පගයා අනිත් උන් ඌ ගැන වද වෙනවා කියල මන් මේ කියන්නෙ ජිමිනි යුන්ගි හියුනුයි කොච්චර බය උනාද....😒..........

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now