දිය යට හාදුව 💦💋💙 |40| Last

397 41 8
                                    

ටේ ලයිව් එකෙන් පස්සෙ ජන්ග්කුක්ව හෙව්වත් ජන්ග්කුක් කොහෙවත්ම හිටියේ නැ මිස්ටර් ලිම්ගෙන් ඇහුවම
දන්නෙ නැ කිව්වා ස්ටාෆ් එකෙන් ඇහුව්ම දැක්කෙත් නැ කිව්වා............

ටේගේ හිත පුරාම හීන් රිදීමක් යනවා නිරායාසයෙන්ම ටේට දැනුනා............................
ටේ එහෙමම 4න් එක අරන් ඩයල් කලෙ ජන්ග්කුක්ට..........
"යකො හැමදේම හොදින් නම් බය කරන්න එපා බන් හියුන් ඉන්නවද ඔහේ............"

"ජන්ග්කුක් හියුන් නම් නැ වරෙන්කො හදිස්සියක් මිනිහෝ......"
ජිමින් එහෙමම 4න් එක කට් කල.......

"මොන හු@#$%^&........... කට් කලා හියුන් ඉන්න මගුලකින් උබ කියට හරි ගෙදර එන්න එපැයි වරෙන්කො අද මන් යනවා රෙද්ද්ද......."

ටේ තරහින්ම චැනල් එකෙන් එලියට එනකොටම ජන්ග්කුක්ගේ බොඩිගාඩ්ලා වාහනෙ ලගම හිටියා..........

"පොඩි සර් ලොකු සර් එනකම් පොඩි සර්ට අපාර්ට්මන්ට් එකට යන්න කියන්න කිව්වා... අහ්ම් මන් කිව්වෙ පොඩි සර්ව එක්ක යන්න කීවා... ලොකු සර් එන්නම් කිව්වා........"

"එහෙනම් මගුලක්ද බලන් ඉන්නේ යමන් හරවගෙන බඩත්ගිනි රෙද්ද..........."
ටේ ඔරවගෙනම වාහනෙට් නැග්ගා.........
විනාඩි 20ක් වගෙ යනකොට අපාර්ට්මන්ට් එක ගාව ටේ කාර් එකෙන් බැහලා කෙලින්ම උඩට ගියා..........

ලිෆ්ට් එකෙන් එලියට ඇවිත් ටේ නැමිලා ගැලවෙලා තිබ්බ ලේස් එකත් ගැටගහගත්තේ ජන්ග්කුක් ආවම කනපිට ගහනවා කියල සාප කරන ගමන්මයි...........

"ඕකව ආවම හපා කාලා පහුරු ගැවේ නැත්තම් මන් කිම් ටෙහියුන් නෙවෙ රෙද්ද............"

කියව කියවම ටේ පාස්වර්ඩ් එකත් ගහල ඇතුලට ගියා .........

"එපාර මොන රෙද්දක්ද පවර් කට්ද.. එකත් ජන්ග්කුක්සාන්ගේ වාසභවනට හිතක් පපුවක් නැතුව පවර් කට් කරපු පාපතරයා මොකාද අරකා මට එන්න කිව්වට ඌවත් තාම ඇවිල්ලා නැ සැක්.... ආව් මගුල කකුලත් හැප්පෙනවා............"

ටේ හිමින් හිමින් කිචන් එකට ගියේ ලකැන්ඩ්ල්ස් දෙක තුනක් හොයා ගන්න කලුවරේම අත පත ගගා ගිහින් කැන්ඩ්ල් එකක් හොයන් පත්තු කරපු ටේ කැන්ඩ්ල් එකේ එලියෙන් තමා දැක්කේ ෆ්‍රිජ් එකේ අලවලා තිබ්බ ස්ටිකි නෝට් එක............

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Kde žijí příběhy. Začni objevovat