Intro

3.5K 190 3
                                    

BTS කණ්ඩායමේ නායකයා වන Kim namjoon ගෙ නංගි මෙයාලගෙ ඩෝම් එකේ මෙයාලා එක්කම ජීවත් වෙන්න ආවොත් මොනවා වෙයිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

BTS කණ්ඩායමේ නායකයා වන Kim namjoon ගෙ නංගි මෙයාලගෙ ඩෝම් එකේ මෙයාලා එක්කම ජීවත් වෙන්න ආවොත් මොනවා වෙයිද.

කවුරුවත් දැකලා නැති නම්ජූන්ගෙ නංගිට කිසිම ප්‍රශ්නයක් නැතිව bighit එකටත් හොරෙන් මෙයාලගෙ ඩෝම් එකේ ඉන්න පුලුවන් වෙයිද.

සහෝදරයො හත් දෙනෙක්ගෙ ආදරය ලැබෙද්දි ඇය එක් අයෙක්ගෙ ආදරය වැඩිපුර බලාපොරොත්තු වෙයිද.

ජන්කුක් නම්ජූන්ගෙ නංගිව කොහොම පිළිගනීද.

කිම් ජේහිගේ ආගමනයෙන් ජන්කුක්ගේ ජීවිතය වෙනස් වෙයිද.

මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න නම් MY YOU කියවන්නම වෙනවා.

                              Thank you ❤️

Author : jkgirlrash
Just a fan fiction😍

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now