Chapter 07

537 66 12
                                    


"ආයි ආහ් රිදෙනව හපන්නෙපා... ඌහ්හ්... ම්ම්ම් ආහ් රිදෙනවා...හ්... ඉවසන්න..හ්හ්... තව චුට්ටයීහ්හ්..."

පුයිං පුයිං....
පුයිං පුයි.... 
පුයිං පුයිං...

" ඔහොම චුට්ටක් ඉන්න පැටියොහ්. මට කෝල් එකක්..  හපන්න ඔට්ටු නෑ ඔන්න... ඕකේ?
හෙලෝ ජිමිනා කියහං"

" මොකො කරන්නෙ"

" පොඩි වැඩක් බං. ඇයි?"

" මොකක්ද ඉතින් වැඩේ"

" පුතු පැටීගෙ නියපොතු කපනව බං... නැත්තං මේකා අපෙ හූරනවා. මහ බේසික යස්සයෙක්. ආහ්... ඌව්ව්..හ්හ්.. ඇයි උබ..හ්හ් කෝල්ල්.. ම්ම්හ් කලේහ්හ්"

" ඇත්ත කියපං. තො මොකද කරන්නෙ කොහෙද ඉන්නෙ. ඇයි උඹ අමුතුවට කෙදිරි ගාන්නෙ.."

" කීවෙ ඉස්සෙල්ලාහ්හ්.. ම්ම්හ්හ්හ්"

" පූසගෙ නියපොතු කපනව නං ඇයි උබ කෙදිරි ගාන්නෙ. ඇත්ත කියපන් උබ ආයෙත් පෝර්න් වීඩියෝ  බලන්න පටන් ගත්තද"

" පිස්සුද යකෝ.. මේ බේසික පූසා නියපොතු කපද්දිහ්හ්.. ම්හ්හ්... මගෙ කකුලෙ මහපට  ඇගිල්ල කනවාහ්හ්..... ආයි යකෝ...හ්හ්හ්"

" නොදකිං මම හිතුවෙ තෝ පෝර්න් බලාගෙන තනියම සතුටු වෙනව ඇති කියල"

" ඊව් පගයා. ඇයි කෝල් කරෙ...හ්හ්.. ආයි යකො මේකගෙ ඇට දෙක කනව මම දැන් "

" ඊව්.. උබ දැන්ම පාඩම් කරන්න  පටන් ගන්නවද බන්"

" නැ තාම අටයි පනහයිනෙ. නවයට පටන් ගමු"

" හා උබ කියන විදිහට කරමු..."

" ආ දැන් පලයන්. බේසික පූසා"

" මොකක්ද "

" උබට නෙවෙයි පූසට කීවෙ. හරි උ ගියා. දැන් කියහං"

අද ඉස්කෝලේ ඇරිලා එන ගමන් අපි දෙන්නා අපි දෙන්නටම පොරොන්දු වුනා අද අනිවාරෙන්ම පාඩම් කරන්න පටන් ගමු කියලා. අපෙ හල්මොනි කියල දීල තියෙන්නෙ වැඩක් කරනව නම් වෙලාව බලල සුබ වෙලාවක පටන් ගන්න කියලා. දැන් අටයි පනහයි. ඉතින් මට හිතෙනව පාඩම් කරන්න මේක නෙවෙයි හොඳ වෙලාව කියලා. නවය කියන්නෙ රවුං ගානක්. ඉතින් මම ජිමිනිට යෝජනා කලා නවයට වැඩ පටන් ගමු කියලා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now