Chapter 28

538 75 13
                                    

උදෙ මට ඇහැරෙන්න පරක්කු වුන නිසා ඉක්මනට ඉක්මනට ලෑස්ති වෙලා ජිමිනගෙ ගෙදර දිව්වා. මනුස්සයා ඊයෙ කොහෙද යනව කීවට ඊයෙම ආපහු එනවද කියල අහගන්න මට බැරි වුනානෙ. මිස්ට ජිමින් තාම ගෙදර ඇවිත් නැද්ද දන්නෑ. ගේට් එක ඇරලා නිසා කෙලින්ම මම ගේ ඇතුලට ගියා. සාලෙ හිටියේ ඔම්මා.

" ගුඩ් මෝනින් ඔම්මා... අද දවසම සුබයි ඈ... උදයම පායන මලක් වගේ මම දැක්කෙ මේ හිනාවනෙ.."

" අහ් ගුඩ් මෝනින් ජන්කුක්.. මොනාද දරුවෝ මේ කියවන්නේ..."

" ඇයි අනෙ ආදරේටනෙ. කො අපෙ ඉලන්දාරියා"

"අපෙ එක්කෙනා නම් බොහොම අමාරුවෙන් තමා උදේ ඇහැරවගත්තෙ. ඊයෙ රෑ ඔයාලා එන්න ගොඩාක් පරක්කු වුනා නෙ.  මම හිතුවෙ බර්ත්දෙ පාටි ගිහින් මහන්සියට ඔය දෙන්නා අද ඉස්කෝලේ යන්නෙත් නැති වෙයි කියලා"

මොකක්. ඔම්මා මොනාද මේ දොඩවන්නෙ. ඔම්මා අසනීපෙන්වත්ද.. මම ඊයේ ජිමිනා එක්කයැ  ගියෙ. මම ගියෙ තනියම. අනික ජිමිනා ඔම්මල එක්කමනෙ කොහෙද ඇන්වසරි මොකක්ද එක්කට යනව කිව්වෙ. මොකක්ද එතකොට බර්ත්දෙ පාටි කතාව.

" ඔව් ඔම්මා රෑ වුනා. ඉස්කෝලේ නොගිහින් බැ නෙ ඉතින් යන්න එපැයි තව අවුරුදු දෙකනෙ. ඒක නෙවෙයි ඔම්මා අසනීපෙන්ද.. "

මම ශේප් එකේ ඔම්මා කතා කරන පැත්තටම කතා කලා.  ඒත් ශුවර් එකටම ඔම්මා අසනීපෙන්.  එක්කෝ... අපේ එකා ගෙදරට මුකුත් බොරුවක්වත් කියලද. හිටපං අල්ලගන්න මම බෙල්ලෙං. මේකා... හිටපිය තොට අද මම...

" නැ ජන්කුක් ඇයි එහෙම ඇහුවෙ..."

" ඔහ් නැ ඔම්මා.. මම යන්නම්ම්"

තවත් මගෙන් ප්‍රශ්න කරන්න කලින් මම එතනින් ලිස්සලා කැත කොට තාරාවෙක් ඉන්න රූම් එකට රිංග ගත්තා. මම යද්දි ඒකා තාරා කොන්ඩෙ හදනව කටත් තාරා හොට වගෙ දික් කරගෙන.

" යෝහ් ගුම්මෝනිම් එවුරිවාන්න්..."

මම ඇවිත් දඩාස් ගාලා උගෙ ඇදෙන් වාඩි වුනා

" ගුඩ්මෝනිං ජන්කුකාහ්"

" මහන්සි නැද්ද බං උබට. ඊයෙ ඇන්වසරි පාටි ගිහින්"

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now