Chapter 11

496 72 16
                                    

ජිමින්ගෙ ප්‍රශ්නෙත් එක්ක මම මෙ දවස් වල ඉන්නෙ ඔලුව හොඳටම අවුල් වෙලා. ඌ නම් කියන්නෙ එ කොල්ලා හොඳ කෙනෙක් කියලා. ඒත් අනේමන්ද. ටික දවසක් ඉවසගෙන බලන් ඉමුකො.

අද තමයි අපෙ වෙල්කම් පාටි එක. උදෙ ඉදන්ම අපෙ සෙක්ශන් එකේ අය හරි කලබලෙන් එහෙට දුවනව මෙහෙට දුවනවා. අපිටනෙ එයාලා පාටි එක දෙන්නෙ. ඉතින් අපිව වැඩවලට ඉන්වෝල් කරගත්තෙ නෑ. පව් කියලත් හිතෙනවා. අපි නිසානෙ මෙච්චර මහන්සි වෙන්නෙ වියදම් කරගෙන. හැබැයි අරුන් තුන් දෙනා පව් නෑ. හැම වියදමක්ම උන්ගෙන් ගන්න තිබ්බෙ. මොකද උන් නෙ අපට කරදර කරන හරියක් කරෙ. පිස්සු පගයො තුන් දෙනා.

අද අපිට පොත් අරන් එන්න එපා කිව්වා කෑම අරන් එන්න එපා කිව්වා.. ම්ම්ම් ජයටම තියෙයි වගේ..

" ජන්කුක් අර සුගා නේද"

පාටි එක පටන් අරන් පැය බාගයක් විතර ගෙවිලා ගියා. ස්ටේජ් එක හරි ලස්සනට සරසලා තිබුනා. බැලුන් වලින් වෙල්කම් කියල ලස්සනට ඩෙකරේට් කරලා.. කලින් බැජ් එකේ අය එයාලගෙ දක්ශතා හෝ ගාලා ඉතින් අපට පෙන්නනවා. අපෙ චූටි මිසුත් ලොකූ කතාවක් කලා. මුලින්ම සින්දුවකින් පටන් අරන් සමහර අය නටලා දැන් ආයම එක්කෙනෙක් සින්දුවක් කියන්න ලෑස්ති. ජිමිනා කියද්දි තමා මටත් මීටර් උනේ. එ සුගා කාරයා.

අද පොර මාරම වෙනස්. මම ඌව දැකලා තියෙන්නෙ ස්කූල් යුනිෆෝම් එකට අමතරව එදා අර ක්ලාස් එක ගාව කලිසමයි ටීශට් එකයි ඇඳන් ඉන්නව. ඒත් අද වෙනස්. මට අඳුර ගන්නත් බැරි වුනා. කලු කලිසමට සුදු ශර්ට් එක යට කරලා.. කලු පාට බ්ලේසර් එකකුත් ඇදලා. හරියට නිකන් මනමාල මහත්තයෙක් වගේ. ඒත් ඉතින් වැඩක්‍ නෑ කොටයිනෙ. ඒත් ඊටවඩා පිස්සු පාත්තයෙක්නෙ. මහ මොංගල් එකෙක්නෙ. ආහ් මුන් දකිද්දි මට නගින නැගිල්ලක්..

හැබැයි ඉතින් බොරු කියන්න ඕන්නැ මනුස්සයා ලස්සනට සින්ග් කලා. ඒත් මගෙ හිතෙ උ එක්ක තියෙන තරහ අඩු වෙන්නෑ.

පඩයා පඩ හල හල ස්ටේජ් එකෙන් බැහැලා ගියාම ගෑනියක් කඩාගෙන බිඳගෙන අපට පිටිපස්සෙ ඉදන් ස්ටේජ් එක දිහාට දුවගෙන ආවා. මේ ගෑනිට පාර වැරදිලාවත් ද

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now