Chapter 14

509 75 43
                                    

" දැන් උබ දන්නවද යන පාර"

" ස' ගෙ නම්බර් එක තියෙනවා බං. ගෙදර හොයාගන්න බැරි වුනොත් කෝල් කරල අහගමු"

" බහින තැන මතකයිනෙ"

" නගින තැනින්ම තමා ඉතින්. ඇයි උබෙ නගින තැනින් නැතුව වෙන තැනකින් බහිනවද ජිමිනො"

" අනෙ බල්ලො මම ඇහුවෙ ස' ගෙ ගෙදර ට බස් එකෙන් බහින තැන"

" හරි හරි ඔම්මා කිව්වා බං. කටවහං ඉදහංකො ජිමිනා. නැග්ගවෙලේ ඉදන් බර බරෙ.. කනක් ඇහෙන්න නෑ.. බස්සගන්න බැරි වෙයි කියල ඔච්චර බයද බොට. බය වෙන්න එපා මම ඉන්නකන්. උබට බැරි උනොත් මම හරි ඕක බස්සල දෙන්නංකො"

" ඉදකින් වනචර බල්ලා. කටවහපිය. අර ඇන්ටිත් බලනව තොගෙ ඔය වනචර කටට"

" ඇන්ටිටත් බස්සගන්න ආස වෙලා වගෙ"

අද බදාදා.. මායි ජිමිනයි බස් එකේ පිටිපස්සෙ ශීට් එකේ මුල්ලට වෙලා කපල් එක වගෙ බස්සගන්න අතරෙ නැ මම කිව්වෙ බහින තැන ගැන කතා කරන අතරෙ අපිට ඉස්සරහින් වාඩිවෙලා උන්නු ඇන්ටිගෙ වැඩේ බෙල්ල සුක්කානම වගෙ අපෙ පැත්තට කරකන එක. අපි හිටියේ හා හා පුරා කියල ඉස්සරෝම කිම් නම්ජූන් ස' ගෙ ගෙදර යන ගමන්. එහෙමත් නැත්තං අපෙ කිම් සොක් ජින් හ්‍යුන්ගෙ ගෙදර. එහෙමත් නැතුව වෙන විදිහකින් කියනව නම් අපෙ හිතක් පපුවක් නැති ඔලුව ඉදිමුනු ප්‍රින්සිපල් ගෙ ගෙදර යන ගමන්. හරි නම් ඔලුව උදුම්මගෙන නෙවෙයි අපිව ප්‍රින්සිපල් වඩාගෙන ගෙට ගන්න ඕන. ඇයි යකො අපි එන්නෙ එයාගෙ පොඩි පුතාව ඉස්කෝලේ ඉන්න බේබදු මැර අපරාද කල්ලි නායකයන්ගෙන් බේර ගන්නනෙ.

" වරෙං බහින තැන පහු උනා"

පඩයා වගෙ කීවට බහින තැන පහු උනාම තමා මට මීටර් උනෙ. මම හනික ජිමිනවත් කැන්දන් අර ඇන්ටිටත් ඇහැක් ගහලා බස් එකන් බැහැගත්තා. අම්මො නාකි ගෑනුන්ටනෙ දැන් කාලෙ විසෙ තියෙන්නෙ. කෙල්ලො හොදයි. බලන්න එපැයි ඇහැ ගහපුවම මගෙ දිහා බලාගෙන ඇබරුන ඇඹරිල්ල. සිකේ අසහනෙ.

" ඇන්ටිලටද කැමති බං උබ"

බස් එකෙන් බැහැලා ආපහු අර බහින්න තිබ්බ තැනට එන අතරෙ ජිමිනා මගෙ අත අස්සෙන් උගෙ අත දාගත්තා. හෑයියා කපල් එක වගේ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now