Intro

1.5K 153 20
                                    


දෙනියාය කියන ලස්සන ගමේ හැදුනු අහිංසක කොල්ලෙක්..

සමහර අයිති නැති ලස්සන  හීන බිඳින්න බැරිකමට ටවුමට එනවා...

ලොකු ස්කෝල...


ගමේ ස්කෝලේ එක්ක සසඳන්නවත් බැරි වෙන තරමට වෙනස් පරාසයන් දෙකක් අතර අහිංසකයා හිර වෙයි ද?

ගමේ ස්කෝලේ එක්ක සසඳන්නවත් බැරි වෙන තරමට වෙනස් පරාසයන් දෙකක් අතර අහිංසකයා හිර වෙයි ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටවුන් එකේ අස්සක් මුල්ලක් නෑරම දන්න ටවුන් එකේම හැදුනු කොල්ලෙක්.. මේ අහිංසක කමට බැඳුනු නොතේරෙන හැඟීමක දෝලනය වෙවී...

ඒ සඳෙහි අයිතිය දිහා බලාගෙන ඉන්නේ.. ඔහුගේම හැඟීම් තෝරගන්න.. !

 !

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~

අරූ කවුද ?

අලුතෙන් ආපු කොල්ලෙක්.. !

~~~~~~~~~~~~

උබ කොහේද යන්නේ? ගමේ යනවා කියලා හිතුවද යකෝ !

ටවුමේ උන්ට හිත් කියවන්නත් පුලුවන් ද.. මුන් මාරයිනේ.. මන් ඒක හිතුවේ කියලා දන්නේ කෝමද..

~~~~~~~~~~~~~~

මොන විකාරයක් ද මේක !

කටවහන් ඉදපන් ඕන එකක් කරගන්න දීලා..

ගමේ උන්නම් ඕම නෑ.. දෙන්න හිතෙනවා ඉස්සරහට තියෙන පොල් කෑලි දෙක ගිහින් පුකේ හිරවෙන්න..

හිමී..ට... හුටා.. ඇහිලා ! ඉවරයි !!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔන්න එහෙනම් අලුත් එක.. ස්කූල් ලව් එකක්...  නම් දාලා ලියන්නේ.. අවුලක් නෑ නේද...

පලවෙනි චැප්ටර් එක එනගමන්... හොඳයි ද කියලා කියාගෙම යන්න.. දිගටම ලියන්නද කියලා... වට්පෑඩ් එකේ දෙනවා.....

සඳේ අයිතිය හොයාගෙන යමු

බායි බනියා...🌸🌙

#theownerofmoon

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now