8️⃣9️⃣

484 106 79
                                    



Unakkul Naane Urugum Iravil
Ullathai Naan Sollava
Marugum Manathin Ragasiya Arayil
Othigai Paarthidavaaa

Siruga Chiruga Unnil Ennai
Tholaithu Mozhi Sollavaa
Sollaa Sollil Ennai Vaatum
Ranamum Thean Allava

Minnum Pani Chaaral
Ul Nenjil Sernthaale
Kannil Unnai Vaithu
Pen Thaithu Kondaale
Vennila Thoovi Than Kaadhal Sonaale
Malligai Vaasam Un Pechil Kandaale

Pon Maan Ivalaa
Un Vaanavillaa
Pon Maan Ivalaa aa aaa aaha
Un Vaanavilla....~~~

බුහ්.!!!

කන් අඩි දෙදරන්නම දාපු සින්දුව එක්කම මාත් කෑගහලා සින්දුව කිය කිය ඉදියා... ඉදියා ඉතින් ම්හුක්.... සදාරණ රං...

අනේ සමන්ත..!!!

දැන් විභාගේ ඉවර වෙලා දවස් දෙකක් වෙනවා... ම්හුක්.. කිරි කෝපි හම්බෙන්නේ උදේට විතරයි.. මන් ආයේ ලියනවා අප්පා..විභාගේ ලියද්දි රෑට ප්ලාස්ක් එකක්ම හම්බුනා.. ගමෙන් ආපු රං කැකුලට උන දේ... උල්ලැයි උල්ලැයි ඌ වූ හූ.. වේදනාවක් තනිකර..



" රං... මේ බෑග් එක අරගන්න අම්මා ආවා...!!!

රං..!!!!!

මේ ලෝකේ නෙවෙයි ඉන්නේ.. ඇහෙන්නැද්ද ලොකු අම්මා අච්චර කෑගහනවා.. මහ සද්දෙන් මඟුලක් දාගෙන..!! සිහියක් පතක් නැතුව කෑගහනවා.. විභාගේ ඉවරනේ ආයේ ගිහින් දානවා ගමට බිං කුණ්ඩා වගේ ඉන්න..!!! "


හ්හ් හුම්..!!!



මන් අතේ තිබ්බ පොඩි රෙදි කෑල්ලත් බිමට විසි කරලා එළියට දිව්වා.. දිව්වේ නෑ ගැස්සුවා.. ඇයි යකෝ..!! මන් මේ අවුරුදු දෙකක්ම මොළේ වෙහෙසලා වෙහෙසලා ඒක ෆිසික්ස් කෙමෙස්ට්‍රි බයෝ ඉන්ග්ලිශ් ජීකේ පේපර් උඩ වමනේ කරලා ඉන්නේ.. හ්හ් ර්‍ර්‍ ර් රං එළුවෙක් සමන්ත..!!

විභාගේ ඉවර උනා කියලා එක දවසයි නිදාගන්න දුන්නේ.. දවසෙම යස අගේට නිදාගෙන ඊලග දවසේ උදේ හය වෙද්දි නැගිට්ටුවා.. ඔව් ඔව් ලොකූ ඉන්නවනේ.. මගේ ලොකූ නැතුව පාලුයි කියපු කවුරුහරි හිටියා නේද එනවා එළියටර්‍ර්‍..!!! මේකි මගෙන් වැඩ ගන්නවා..!! ගමේදිත් ඕමනේ.. ම්හුක්.. මාව පේන්න බෑ සෙද්ද.. මලපනිනවනේ.. පෙට්ටි කටත් උල් කරන් මන් මතුර මතුර ලොකු අම්මගේ අතේ තිබ්බ බෑග් දෙක ගත්තා.. ග්‍රොසරි බෑග්.. එයා දැන් වැඩියෙන් බඩු ගේනවා වේලාසනින් ගෙදර එනවා.. ගිනි බෝම්බ දෙකම එයාගේ ගෙදර ඉන්නවා කියන්නේ.. කවුද දන්නෑ පුහ්..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now