3️⃣3️⃣😿

653 133 61
                                    


" සදැස් යමන්කෝ... අනේ.... !!! "

" අනේ බූ..ල්.. !!! "


සදැස් කෙලින්ම ගෙදරට හැරෙව්වට අද එච්චර කලුවර වැටිලාත් නැති නිසා මන් ගොපලු යකාගේ බයික් එකෙන් බහින්නැතුවම යන් කියුවේ මුහුද ළගට...

ආපහු කොටුවෙ ගිහින් සදැස්ගේ අප්පච්චි ට අහුවෙන්න කිසිම උවමනාවක් මට නෑ...ඒත් ලොකූගේ රං ආසයිනේ ඉර බහිනවා බලන්න... අනික අද නිවාඩු දවසක්නේ... ටවුමේ උත්තමයා කිසි සද්දයක් නෑ... සද්දයක් තිබ්බනම් තමා සමන්ත ප්‍රශ්නේ....

" හරි එක්කන් යන්නම්.. ඊට කලින් කියපන් කවුද අර කෙල්ල... ?? "

කෙල්ල..?? මොන කෙල්ලද සමන්ත... සදැස් බයික් එකෙන් බැහැලා පිටිපස්සේ ඉදපු මන් ළගට කිට්ටු උනේ ඔරවගෙන.. අනේ සමන්ත මේ යකාට මොනවහරි කරලා මේ බකුසු පෙනුන යවාගන්න ඕන...



" ම්ම්...මං... මොන....මතක නෑනේ.. කෙල්ලෝ කියක් ඉන්නවද සදැස්... ! "



මන් වටපිට බල බල ඇහුවා... හරි වේදනාවයි සමන්ත ටවුමේ බකුසු සභාපතිගේ බකුසු ඇස් දෙක මගේ මූනට වැටිලා තියෙන්නේ රේඩාර් එකක් වගේ... අද අපේ පිටිපස්සේ ඉදපු උන් අපිත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා... අනේ කේශර උබ නිසා තමයි සේරම.. ඒ බල්ලා කෙල්ලෙක් පෙන්නලා පුලුවන්නම් නම්බරේ දිලා පෙන්නපන් කියුවා.. කරලා පෙන්නුවොත් රයිස් එකක් අරන් දෙනවත් කියුවා...

ඇමති පුතු ඇතුලු හිච්චි කල්ලිය වැඩේට බැහැලා පුදුම කට්ටක් කාලා ඒකිට නම්බරේ දුන්නෙත්..... අනේ සමන්ත රයිස් කන්න මූ ලොකූගේ රං ඩිංගට දතක් ඉතුරු කරන එකක් නෑ වගේ... ටවුමේ උත්තමයගේ මූනේ නහර එළියට එන්න වගේ යන්න සමන්ත...ර්‍ර්... ගමේ ගැම්ම..රත්ති ගැම්ම.. ඇන්ලීන් ගැම්ම.. සමන්ත උබ දිව්වද... පරයා..!!



" මන් මතක් කරන්නද චූටි මහත්තයට..?? "


සදැස් ඔරවගෙන ආයේ මගේ මූනට එබිලා අහද්දි මන් පෙට්ටි කටේ තියෙන ලා රෝස පාට තොල් දෙක ඇතුළට අරගෙන ඇස් කැරකෙව්වා...ම්හු... ලොකූ ඔයාගේ රංට ලැජ්ජයි.... සූටී මාත්තයලු.... අනේ ලොකු... මට කිචි... මන් ඇස් බෝල කරලා සදැස් දිහා බැලුවා.... අනේ මේකට අහුවෙලා ඔය කෙල්ලව අමතක කරපන් බූලෝ..!!!


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now