7️⃣7️⃣ 🎸❣️

651 130 123
                                    


" මගේ චූටි නැතුව පාළුවෙන් හිටියෙ සඳූ.. චූටිගෙ සුවඳ තිබුනෙත් නෑ සඳූ ළග.... "





මාව ඒ පපුවට තද කරගෙනම සඳූ මගේ කන ළග කොදුරන්න අරන්.. අනේ සමන්ත.. උබ පලයන්.. හැම එකේම මැදින් ඇඩ් දානවනේ..ම්හුක්.. තරහයි..මන් කොනකපාල..!!




" දැන් හොඳයි ද සඳූ... "





මන් එයාගේ තද දුඹුරු ඇස් දිහාම බලන් අහද්දි එයා මගේ ඇස් පිහාටු උඩින් තොල් තියලා හරි පරිස්සමට ඉම්බා.. පපුව ගැහෙන වේගේ වැඩි වෙද්දි.. මන් සඳූ ළගින් ආපු ඒ පිච්චමල් සුවඳට ඉව කරන්න ගත්තා... ම්ම්.. වචනෙන් නොකියන නපුරු ආදරේට මන් හරි ආසයි.. ලොකූගේ රං.. හරි ආදරෙයි මේ පිරිමි පපුවට.. ඇයි එයාව මේතරම් මට දැනෙන්නේ.. ඒ හුස්ම වල පවා සදෙව් හැංගිලා ඉන්නවා කියන එක මටම දැනෙන තරමට එයා ආදරේ කරන්නේ කොහොමද..





" මගේ චූටි එන්න කලින්.. බූල්ගේ වැඩ වල ස්පේස් එකක් තිබුනේ නෑ.. ඒත් මේ චූටි ළමය ආ..වට පස්සේ... සඳූගේ හැම වැඩේම මගේ චූටිට ෆිනිශ් කරන්න වෙලා.. සොරි මගේ චූටි.. "




ඒව් ඒව්.. බකුසු ලන්තේ සභාපති කිච වෙන මොහොත තමා ඉතින් ඔය.. ම්හුක්.. රං නැත්නම් කොරයි.. මාව එයාගේ අත් වලින් ලොක් කරගෙන ඒ පපුවටම හිර කරන් මගේ ඔලුව උඩින් නළල තියාගෙන එයා කියද්දි මන් අත් දෙකම එයාගේ පපුව උඩ ගුලි කරන් කම්මුලක් එයාගේ පපුව උඩ තියාගෙනම හිටියා.. සනීපයිනේ.. ඉතින්..





" අහ් සඳූ දැන් උබ කියන්නේ මට ආයේ ගමේ යන්න කියලද..මාව යවලා අර උඩිච්චියොයි සුමනුත්තවයි ගෙන්නගෙන තියාගන්න වෙන්නැති.. යසයි සදැස් උබේ ප්‍රේමය..!! "




මන් කියවන් කියවන් ගිහින් සඳූගේ පපුව පෙට්ටි දත් සෙට් එක දාලා තද කරලා ඇල්ලුවත් සඳූ මාව තව තව එයාගේ පපුවටම තද කරගත්තේ එයාගේ පපුව ඇතුළේ මාව හංගන්න හදනව වගේ.. ම්හුක් ආදරේනේ ඉතින්..



" මගේ පෙට්ටි රතිඤ්ඤේ.. ම්ම්ම්... "




සඳූ මාව තක්කාලි ගෙඩිය වගේ චුරු වෙනකම්ම තද කරන අස්සේ ඔලුවත් ඉබිනවා.. මේ බකුසුවාට මොකක් වෙලාත.. හොස්පිට්ල් එකේදි වැරදි පෙත්තක්වත් දීලවත්තෝ මන්තා.. අනේ සමන්ත..!! මගේ බකුසුවා... හුස්ම ගන්න බැරුව මන් එහාට වෙන්න දඟලද්දි මූ අර තඩි අත් දෙකෙන් මාව තව තද කරගන්නවා.. අතෑරපන් උට්ටෝ..!! හුම්ම ලෙප්ට්..!!!


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now