3️⃣1️⃣❄️

659 136 65
                                    




" අනේ මේ විකාර !! "

මන් හැදුවේ පපුව උඩින් නැගිටින්න.. මෙතන....ඇයි යකෝ සමන්ත.. මූ මාව යකා නග්ගන වැඩනේ කරන්නේ.. ඒ අස්සේ ලව් කරන්නත් එනවා... හරි හරි සමන්ත රං හොටු පෙරන් ඇඬුවා තමයි.. ඒ උනාට එහෙම සෙකන්ඩ් වෙන්න බෑනේ එකපාර.. අනික මට කියලා ගමෙන් ගෙනාපු තඩි නම්බුවක් තියෙනවනේ සමන්ත...!!

" මගේ චූටිගේ ගඳ... ඊ.... වොශ් දැම්මෙවත් නැතුවද දුවන් ආවේ... ආහ් සොරි සොරි මිස්ටර් චූටී මගේ නෙවෙයි සදැස්ගේ... ! "


සමන්ත මෙව්වට තමයි මටහ්හ්!!!...ඇඟ සේදුවෙ නම් නෑ තමයි ආපු වෙලෙ ඉදන් බිම දිගා වෙලා කල්පනා කරපු එකනේ කරේ..කොහේ සෝදන්නද.. අනේ සමන්ත එච්චර ගඳයිද... මගේ චූටී කියුවත් එකයි සදැස්ගේ චූටි කියුවත් දෙකම එකයි නේද සමන්ත.. අනේ සමන්ත මූ අමු පිස්සෙක් !!! ගැළවීමක් නෑ සදෙව් ඔයාට... ලොකූ ඔයාගේ රංව මූ පිස්සෙක් කරනව...

" අනේ මේ පිස්සූ.. !! "

මන් පපුවෙන් ආයේ නැගිටින්න හදද්දි සදැස් ආයෙම මාව පපුවට තද කරගත්තා.. මට ඕන්නෑ ඔය මහලොකු පපුව උඩ ඉන්න.. මට හොඳට මතකයි මන් ආවම මිනා පන්සීයක් අරන් ශේප් වෙලා ගියපු විදිය... ඕශිත් සේරම දන්නවා ඇමති ගස් බල්ලා...!! මන් ඌවත් කොනක ඉදන් කනවා.. කොට ඇටයා...!!



" ආහ්හ්හ්හ්හ්හ්හ්හ් චූ...ටී.... අතෑරපන් යකෝ.... !!!! "




සදැස් උරහිස අල්ලන් කෑගහද්දි මන් ඒ අත් වලින් එහාට පැනලා හිටගත්තා... අත පණ නැති උනාට කට වැඩනේ... මගේ පෙට්ටි කටේ දත් සෙට් එකම දාලා හැපුවා.. ලේ ආවත් කමක් නැතේ රත්තරන් පුතේ... නේද සමන්ත... ආවා ලොකූගේ රං ව හුරතල් කරන්න....


" උබ නම් පෙට්ටි රතිඤ්ඤයක්ම තමයි.. චූටී !!"




සදැස් ඇදේ වාඩි වෙන ගමන් කෑගැහුවා... යැයි යැයි තමයි... මන් ඔරවගෙන එතන පුටුවේ තිබුනු රෙදි ගොඩ මේසේ උඩින් තියලා පුටුව අරන් වාඩි උනා... එක එක ජාතියේ මෙඩ්ල්.. මේසෙන් එකයි.... දිලිසි දිලිසි තියෙනවා.. මන් එකින් එක ඇල්ලුවා.... හරි වැඩ්ඩෙක්නේ.... සමන්ත...
මන් ගාවත් තියෙනවා එකක් දෙකක්.. හැබැයි මෙච්චරටම නෑ ඉතින්... ඒවා ඇත්තේ ගමේ ගෙදර...


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now