7️⃣4️⃣ 😈

469 120 99
                                    

මල් හීන හිත බැන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මල් හීන හිත බැන්ද...
කිරි කෝඩු කාලේ.....
එක හීනයක් ගාව මම නැවතිලා....
තරු වාගේ දිලිහෙද්දි...
පොඩි ඇස් ඔයාගේ...

බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා..!!

!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



















උගේ චූටි ඇස්වල මරාගෙන මැරෙන්න තරම් තරහක් තියෙද්දි මිනාගේ ගැඹුරුම කටහඬ බූල් කියලා කෑගහද්දි..

ලොකූට.... මගේ සදැස් වෙනුවෙන් එන්න කියපු මට මගේ ලොකූ.. මගේ සඳූ වෙනුවට මන් ළග ඉඳලත් මට අමතක උනු ඌව දැක්කම මන් හොඳටම ඇඬුවා..... මන් ආයෙම ආයෙම අඬනවා... මගේ සඳූව මගේ උරහිසේ එල්ලන් එයාව වාරු කරගෙන.. මන් ආයෙම ඉකි ගගහා අඬපු හැටි මතක් උනා......!

සදෙව් සඳූගේ ප්‍රශ්නවලදි එකපාරටම මහම මහම යක්ශයෙක් ආරූඪ කරගෙන ඊළග තත්පරේ ආයෙම කිසිම දෙයක් කරගන්න බැරි නිකන්ම නිකමෙක් වුන හැටි ගැන හිතලා මන් ම පුදුම උනා..!! ලොකූගේ රංගේ ලොකුම දුර්වලතාවය වගේම එකම හයිය කියන දෙකම එකම එක යක්ශ පිරිමියෙක් වෙලා..!!

මිනා සඳූයි මායි ළගට දුවන් ආපු හැටි ඇස් ඉස්සරහා මැවිලා පෙනෙද්දි මන් සියවෙනි වතාවටත් අද උදේ උන දේවල් මතක් කලා... ඇද උඩ ඔහේ දිගා වෙලා මන් සිවිලිම දිහා බලාගෙන හිටියා... හවස පන්තියටත් ගිහින් මන් ගෙදර ආවේ.. සැරින් සැරේට මැසේජ් පෝළිමක් සඳුට යවනවා.. ලොකු අම්මා දැනගනිපු ගමන් එයාගේ යාලුවෙක්ට කතා කරලා සඳූගේ විස්තර ඇහුවා.. ඒ මදිවට ඕශි.. දුල්ශාන්.. උන් ගැන හිතන්න ඕන උනාට මන් සදැස් ගැන විතරක් හිතලා උන් ගැන සඳූ හොද උනාම හිතන්න ඉතිරි කලා..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now