7️⃣2️⃣🐈‍⬛

486 118 129
                                    

ලස්සන රත්තරන් බබෝ..
මුතු ඇටයකි ඔයා බබෝ...



රේඩියෝ එක කෑගහනව සමන්ත.. හයයි කාල වෙද්දිම පොඩි එකෙක් කෝල් එකක් දීලා සමන්ති නැන්දි එක්ක හුරතල් වෙන්න ගත්තා... ඒකට සමන්ත අපි පොඩි කාලේ.. හය වෙද්දි ලොකුයි අත්තම්මයි එක්කෝ මාව නැගිට්ටවන්න හදනවා.. නැත්නම්  මගේ දත් මද්දනවා එහෙමත් නැත්නම් නින්දෙන්ම ඇඳුම් අන්දනවා.... ඒ ඔක්කොම නැත්නම් මන් අර නිල් පාට පොඩි කොමඩ් එක උඩ වාඩි වෙලා සින්දුවක් කියන ගමන් බෙට්ටක් දානවා..

දෙයියනේ ඒකට දැන් ඉන්න පොඩි උන්.. අපූරුයි අපූරුයි නේත සමන්ත රං ගේ බාල කාලේ..


මන් ලෑස්ති වෙද්දි ලොකු අම්මා මට ගෙනියන්න තඩි බත් එකකුයි වතුර බෝතලෙයි පුරවලා බෑග් එකට දැම්මා... අනේ මගේ සුදු කුමාරී.. ලොකූ ඉතින් වැඩ වැඩි නිසා රෑට තමා කතා කරන්නේ.. ලේසි නෑ හිච්චි ඉන්ග්ලිශ් ටීචර්ට දොස්තරට වඩා වැඩ අප්පා.. ලොකූගේ රං දොස්තර නේත සමන්ත... සමන්ත උබ කාලෙකින් කිරි කෝපි හැදුවේ නෑ නේත..හනේ හනේ වැඩට හොර වෙලා.. මූ නම්..!!! මන් තොට බෝනස් දෙන්නේ ඕවටත ම්හුක්..









" කුමාරී... නී අළහායි ඉරුක්කිරායි....!!! "

උම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්...!!







මන් බෑග් එකත් අරන් ලොකු අම්මට දණ ගහලා වැන්දා.. එක පණක් විතරක් අරන් ටවුමට ආපු රංට මෙහේදි පණවල් දෙකක් හම්බුනානේ.. එකක් තමා මේ ඉන්න රං කඳ..ඊළගට මගේ බකුසු කඳ.. අද එයාටත් දවසෙම ක්ලාස්.. බැන බැන යනවා.. සමහර වෙලාවට මගෙන් අහනවා..








"  චූටි.. මන් විභාගේ කරන්නම ඕනද.. නැති උනොත් උබ මාව ඩිවෝර්ස් කරනවද යකෝ..!!! කෙළිනවා පගයට...!!!! "



චූටි ගමේදි රං කෙවිට ඉස්සුවේ නැද්ද උබ.. මෙච්චර අණ්ඩපාලයා උන උබට ඇයි බැරි උනේ ඒක උස්සන්න.. "






මතක් වෙද්දිත් හිනායි.. බලහන් ඉතින් සමන්ත.. මලක් වගේ හදපු ලොකූගේ අහිංසකයට මේ ටවුමේ උත්තමයා කැත නැතුව අණ්ඩපාලයා කියපු හැටි.. බල්ලගේ නම මට කියපු එකාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.. හැන්ඩියා වගේ ඉදගෙන තොල් උල් කරන් ඕවා අහද්දි.. රං ඩිංග රැකන් ආපු බඹසර ලෙප්ට්.. අනේ සමන්ත..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now