5️⃣5️⃣🥂

621 136 195
                                    

:-*

සදෙව් POV

" අම්මෝ උට්ටෝ ඒක !!! "

මන් මෙට්ටේ උඩ තව පාරක් බවුන්ස් වෙන ගමන් ජබ්බාගේ පිට මැද්දාවට ගැහුවා.. ඒ බල්ලා දපලා නිදි.. ඌ අද දවසෙම පේපර් ක්ලාස් එකක ඉදලා තියෙන්නේ පශ්චාත් භාගේ පැතලි වෙලා පස්සේ ඇටෙත් හතරෙන් එකක් ගෙවිලලු... ඒකනම් සමන්ත උබ හිතන්න යන්නෙපා.. මන් හිමීට කියලා දෙන්නම්.. ඌ කියුවේ වෙන එකක්..සමන්ත  ඔටුවා ගිහින් තේ හදපන්..!!

නල්ලේ ඌ හෙඩාට මල් පෝච්චියෙන් ගැහුවට පස්සේ ඌට ආදරේ හිතුන එක ගැන කියනවා... ඒ ප්‍රේම ජවනිකාවට හිනා වෙලා මගේ වකුගඩුවලට ඇඹරෙන්නවත් පැත්තක් නෑ සමන්ත.. ඒ තරම් ආදරණීයයි හැඟුම්බරයි.. අමෝර් සත්‍ය ප්‍රේමය ධන පෝච්චිය..!

ස්පෝර්ට්ස් මීට් එක ඉවර වෙලා සතියක් විතර සැපසේ ගෙවිලා ගියාට පස්සේ ඕශි අපිට උගේ භවනට වඩින්න කියලා ආරාධනා කරනවටත් වඩා  මහා බර බරයක් දාලා නාහෙන් අඬන්න ගත්තා... උගේ මුලු ෆැමිලි එකම එදාට කොහෙද යනවා ලු ඇමතු පුතු පැංචව ගෙදර තනි පංගලේම දාලා.. ඉතින් ඌ තනියම නිසා අපිට එන්න කියුවා.. දැන් අපි උගේ කාමරේ සැම තැන වතුරට වැටුනු සෝඩියම් කෑල්ල වගේ දූ නවා...

සමන්ත මොකත කියන්නේ ඌ තනි පංගලමෙ ස්නානය කරනකොට අර මිනා කියනා කොලු කාර පෙරේත දිස්ටිය කෙල හැලුවොත්.. හමෝ හමෝ සමන්තගේ සිත වල් වැදිලතෝ මන්තා.. ලොකූගේ රං ඩිංග වගේ  උනු වතුරවත් නිවලා බීපන්.. සං කඳ...!!





" ජබ්බගේ ෆෝන් එක රින්ග් වෙනවා...!!!! "




කේශරයා උගේ ෆෝන් එක එතන චාජරේට ගහලා අරූගේ ෆෝන් එකත් උස්සන් ඇවිත් ජබ්බට දෙකක් ගහලා ඇහැරුවත් ඌ නෙවි  නැගිට්ටේ.. ඌ ඕශියගේ තඩි කොට්‍ටෙකුත් බදාගෙන ආයෙම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.. ආවෙත් ඉතින් මායි කේශරයයි ජබ්බෙයි නල්ලෙයි.. ඕශිට කියලත් ළගින්ම ආස්‍රේ කරන්න ඉන්නේ අපි විතරයි කියුවා.. අනිත් උන් වාසියට ළං වෙන උන් කියලා ඌ තඩි බටර් පාරකුත් ගාලා අපිව වැක්කෙරිලා යන්නම තඩි දේශනේකුත් දීලා තමයි උගේ ගෙදර එන්න කැමති කරවගත්තේ... උදේ ඇවිත් දවල් යනවා වගේ නෙවිනේ රෑ ඉන්නවා කියන්නේ.. ඒත් ලොකූගේ රං ඩිංගගේ මොලේට හිතුනා මූ මෙහේ හොල්මන් ඉන්න නිසා එහෙම කියුවාවත්දෝ කියලා.. සමහරවිට භූමි දෝශයක් පෙරේත පාදයක්.. නැත්නම් මිනා දිශ්ටියගේ බැල්ම වැටිලවත් ද... අන්න ඒ සාධාරණ බය මගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා.. ඒ වෙලාවේ හැබැයි..


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now