6️⃣8️⃣ වීරයියා..!! 💋

595 124 186
                                    

මන් ටවල් එකත් කර වටේ දාගෙන බාතෲම් එකට පැන්නා.. සඳූ ලෑස්ති වෙලා මැසේජ් එකක් දාන්න කියලා ගෙදර ගියා . ඔය ගියේ කාමරේ අස් කරන්න.. මන් දන්නවනේ ඕකගේ හැටි..!! ටවුමේ උත්තමයා..!!

ලොකූ හදලා ගනීවී ඕකව.. මට හොඳටම සුවර් ඒකනම්..මෝඩ බූල්..!!!

ඔලුව දිගේ සීතල වතුර පාර පහළට ගලාගෙන යද්දි මන් සින්දුවක් මුමුමුන කොන්ඩේට ශැම්පූ දැම්මා...

I wont lie to you..!!

මන් ටයිල් එකට එක අතක් ගහගෙන මතක් කරේ ඕක මොකාද එව්වේ කියලා.. මලිතවත්ද.. ඌ ආට් එකේ තමයි.. ඌ නම් මේ කපේට හැදෙන එකෙක් නෙවි වගේ.. කොච්චර කෑවත් ආයෙම එනවා. අසහනකාරයා...ර්‍ර්..!! සදැස්ට කියලත් බෑ නොකියත් බෑ.. එක්කෝ ඕන්නෑ.. සදැස්ට තියෙන වැඩ එක්ක හැම වෙලේම මාව ගෑනි වගේ පරිස්සම් කරන්න ඕන්නෑනේ.. ආට් එකක් දුන්නා විතරනේ අනික.. කරදරයක් උන්නෑනේ.. ඒත්.. අහ්හ්..

මන් හොදට නාගෙන එළියට ඇවිත් බත් බෙදාගන්නත් හදලා ආයෙම ජූස් එකක් විතරක් බිව්වා.. සඳූ කාලත් නෑනේ... ඔන්න ඔහේ එයා එක්කම කනවා දැන් ගියාම...මන් ලොකු අම්මට කෝල් එකක් දීලා හවස් වෙන්න කලින් එනවා කියුවා..


නැත්නම් එදා වගේ සඳූ ඉස්සරහම මගේ කන ගලවලා ගත්තොත් සැක්.. මතක් වෙද්දිත් ලැජ්ජයි ඒකනම් සමන්ත... එහෙනම් උබ ඉදපන් මන් ගිහින් එන්නම්.. පුක්මන්තා එක්ක ඉදපන් හරිතේ.. දඟ කරන්නේ එහෙම නෑ සමන්තෝ...!!

සඳූ ටිකකින් ආවම මන් එයා එක්කම එයාගේ චූටි ගෙදරට ආවා...

භව්..භව්..අව්ව්...!!!

ස්කූටිය ඇතුළට දානකොටම ටෝබි දම්වැල කඩන් එන්න ඔන්න මෙන්න වගේ බුර බුර දඟලන්න ගත්තා.. අම්නේ තඩි ඌරා.. උබ නිසානේ එදා පළවෙනි දවසෙම මූ ගාව කලන්තේ දැම්මේ.. ඊව්.. ටවුමේ යකාගේ ඌරා..!!

සඳූ තාම යුනිෆෝම් නිසා ආපු ගමන් එයා ටවල් එකත් අරන් බාතෲම් එකට රිංගුවා.. කාමරේ බඩු පොඩ්ඩක් එහාට මෙහාට කරලා.. ඇද උඩ තිබුන ඒවා මේසේ උඩින් තියලා.. ඇඳුම් ගොඩක් පුටුව උඩට දාලා.. සමහරවිට සදැස් මේකට අස් කරා කියලා කියන්න ඉන්නවත මන්තා.. ඊව්ව්.. ලොකූටම හදන්න දෙන්න ඕන මේකව.. හැමදාම පස්ස හරහා වැදෙද්දි මූ පිළිවෙලට හැදේවි.. රංව ලොකූ හැදුවෙ අං එන සයිස් එකටම ටොකු ඇනලනේ.. ම්හුක්.. ආදරේටනේ සේරම..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now