5️⃣4️⃣🐰

554 116 81
                                    


:'(

සදැස් pov


Give it to me Im worth it
Baby Im worth it
Uh-huh Im worth it
Gimme,gimmee,Im worth it
Give it to me Im worth it
Baby (Uh) Im worth it
Uh-huh Im worth it
Gimme,gimmee,Im worth it

ඩීජේ එක නැගලම යනවා....කන් බෙරේ පැලෙන්න වගේ... එත් මන් හිටියේ වෙනම ලෝකෙක...!!

මරාගෙන මැරෙන්න හිතුන වෙලාවකත් මන් මූව මෙහෙම ළගට කරන් ඉන්නවා කියලා හිතද්දිත් පුදුමයි.......

මට තාම හිතාගන්න බැරි මගේ චූටි ගාව මගේ තරහ නිවිලා යන්නේ කොහොමද කියලා.. මුලු ග්‍රවුන්ඩ් එක එකම පීරලා අන්තිමේ මන් ඕශිලා නට නට ඉදපු තැනත් මැදට පැන්නා.. ඌත් බය වෙලා මගෙන් අහලා මිනාත් මාත් එක්ක එන්න එද්දි මන් ශේප් එකේ ඌට ඉන්න කියලා කැපිලා මුලු ග්‍රවුන්ඩ් එක වටේම යද්දි ලාවට දැකපු රූපේ නිසා කඩාගෙන ඇවිත් චූටි ගාවින් නැවතුනේ කන පුරවලා දෙනවා කියල හිතන්.. 

ඒත් මූණ දැක්කම සේරම ඉවරයි.. කොහෙදෝ වෙන ලෝකෙක කල්පනා කර කර ඉන්නවා.. සමහරවිට අක්කා ආපු නිසාද දන්නෑ.. එයා ඒ තරම් ආදරෙයි ද අක්කට.. මට ජෙලස් හිතෙනවා.. චූටි මට නැතුව වෙන කෙනෙක්ට ආදරේ කරද්දි.. ඒත් ඉතින් මට සෙල්ෆිශ් වෙන්න බෑනේ.. මට කලින්නේ චූටිට එයාව හම්බුනේ..

තිබ්බ තරහටයි බයටයි සේරටම මගේ මුළු ඇඟම වෙව්ලනවා... මන් කීයක් දේවල් හිතුවද ඒ විනාඩි ගානට.. මූ ඉන්නවා කිසි ගානක් නැතුව..

" බූල්ල්...!!!  මේ කුණ්ඩවාලෙට කියපන් මගේ අත අතාරින්න කියලාආහ්හ්හ්හ්හ්හ්හ් !!!! "

ආයෙත් පටන් ගෙන..!! මුන් දෙන්නවම ගිහින් අර කුණු ඇලේ මුනින් අතට ඔබන්න හිතුන දහතුන් වෙනි පාර.. පොර කුකුල්ලු දෙන්නා වගේ රණ්ඩු වෙන එක කරන්නේ.. මන් ලොකු හුස්මක් පහත දාලා ඔලුව දෙපැත්තට වැනුවා.. හවුස් එකේ බඩු ටික අස් කරලා පොඩ්ඩක් අයිනක් බලලා වාඩි උනා විතරයි කෙළගන්නවා..!!

" මිනා තෝ ඇයි මගේ ඕශිට නෝන්ඩි දාන්නේ !!! "

මේ පෙට්ටි රතිඤ්ඤේ නම්.. උස්සලා අර හද්ද වන්නියටම විසි කරන්න ඕන.. අරූගේ අත රතුම රතු වෙලා.. ඒක කියලා ආපහු දත් ටික දාලා අල්ලගත්තා.. මගේ ඕශි.. මන් රවලා අනිත් පැත්ත බලාගත්තා.. මන් කණෙක් බීරෙක් ගොලුවෙක්..!!


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now