1 0 1

604 121 185
                                    

" තාත්තා.. මන් කැමති නෑ ඔයා අර වීරවංශගේ එක්ස් වයිෆ් ඉන්න තැනකවත් ඉන්නවට..එයා හිතලම ඔයාට රිද්දනවා මන් අම්මව මගේ ජීවිතෙන් පර්මනර්ට්ලි ඩිලිට් කරලා තියෙන්නේ.. අයි රියලි හේට් ඉට් තාත්තා..ප්ලීස් ඔයා එයාගේ ඉස්සරහට ගිහින් ඔයාටම හර්ට් කරගන්නෙපා..

" අහ් ඒක හරි වැඩක්නේ පුතා.. හා හහ්හ්.. මේ බලන්නකෝ සුබේ... මන් උන් ළඟට ගිහින් දෙකට නැවිලා හිටියෙ නෑ සඳූ පු-

" Absolutely.. Anyway අපි ඉන්නකම් උබට එහෙම වෙන්න දෙන්නෑ ඇලෙක්ස්.. සඳූ පුතා ඔයා ඔහොම හිතන එක වැරදියි.. මගෙ ඩබල් පුත්‍රයෝ හොඳට මයින්ඩ් එකට දාගන්න.. අපිට රිද්දන උන් එක්ක හයිඩ් ඇන්ඩ් සීක් කරන්න එපා.. උන් එක්ක කෙලින්ම ගේමට බහින්න ඕන.. ෆස්ට් ස්ටෙප් එක රිදෙන්නම දෙන්න ඕන.. එතකොට තමයි අපිට දිනන්න පුලුවන්.. අපි කරේ ඒක.. උන් වැනනකොට අපි උන් හැරෙන හැරෙන පැත්තට ගැහුවා.. හහ් හහ්.. උන් අපි ගැන දන්නැතුව අත තිබ්බේ නැද්ද ඇලෙක්ස්.. මේ වීරවංශගේ ඇමති පට්ටම හැලුනම ඌ අමු ගවයා..!! හාහ්හ්..!!

අර සුමනා.... ඔයාලගේ නික්ලේශ්... Such a super smart young boy.. We are really admire him නේද ඇලෙක්ස්.. පට පට ගාලා present situation එක analysis කරලා ඊළගට වෙන්න පුලුවන් දේ අනුමාන කරනවා.. එයාට හොදට ඩේටා ඇනලයිස් කරන්න පුලුවන්.. ලේසි නෑ ඒ වගේ දෙයක්.. කොල්ලගේ ඇගේමයි තියෙන්නේ මන් නම් කියන්නේ.... තියෙන Data ප්‍රමානෙන්ම එයාට පර්ෆෙක්ට් ඩිසිශන් එකට යන්න පුලුවන්.. What a prefect combination!! ත්‍රිබලම සුපර් පර්ෆෙක්ට්..Im very happy for that No any dout for future... හා හහ්හ්..!! "

" Me too Sube..! "

වහ්..!! කිතුල් පැණියි.. ජෙලියි මීකිරියි.. හව් පර්ෆෙක්ට්..ඇත්ත...!! එයා ඇත්තටම ඒ කම්බයිනේශන් එකට සතුටු උනා.. වෙන කවුද.. මිනානේ.. නැනී හදලා තිබුනු අන්තිම ජෙලි පුඩින් ටිකත් ලොකු කිරි කප් එකකටම දාගෙන ඒකට මීකිරියි පැණියි දාලා දෙවෙනි සැරේටත් පැණි වැඩි උනා කියලා කිරි දාගෙන..ආයෙත් කිරි වැඩි උනා කියලා පැණි දාගෙන කන හොඳම යාලුවා දිහා මේ දැන් වමනේ දාන්න ඉන්න එකෙක් ගානට බූල් බලාගෙන හිටියේ තාත්තලාට ප්‍රශ්නයක් එයාම දාලා  එයාලටම ඒක තනියම ඩිස්කස් කරගන්න දීලා..

සුමනා ඇත්තටම පර්ෆෙක්ට්.. මොකද ඒ තුන්දෙනාම හැදුනේ පර්ෆෙක්ට් විදියටනේ.. කිසිම විදියක පසුබෑමක් ඒ ජීවිතවල තිබ්බේ නැ.. එකෙක්ට එකෙක් එක ළග නැති උනත් බය නැතුව වලියට යනවා.. මලිත එක්ක උනත් බූල් ඕනතරම් තනියම ගහගෙන තියෙනවනේ.. ඊට වඩා උන් එක්ක බූල් වලියට යනවා.. ඒත් කිසිම වෙලාවක බූල් වැඩියෙන් ගුටි කාපු දවසක් තිබුනේ නැ.. එහෙම උනා නම් ඊලග දවසේ උන්ගේ ගෙවල් පිටින් බූල්ගෙන් සමාවගන්න පෝළිමේ ඒවී... ඒ බැඳීම හරිම වෙනස්ම එකක්.. මිනා.. සුමනා.. එකෙක්ට එකෙක් බැඳුනු පබළු මාලයක්.. බූල් ඇක්සිඩන්ට් වෙලා කියලා දන්නැතුව උනත් ගව් ගාණක් දුර රටක පාට් ටයිම් ජොබ් එක කර කර ඉදපු නිකූ දැනුනු අමුත්තට
මිනාට කෝල් කරන්න තරම්..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now