8️⃣3️⃣ බළල්..👀

573 114 243
                                    

මන් මළමිනියක් ගානට කිසි පණක් නැතුව මලිතගේ ඇඟට වාරු වෙලා හිටියා... ම්මට.. මට මොකක්ද උබ කරේ සදැස්... මන් ගාලු ආවේ ඉගෙන ගන්න..ඒත්.. මට මොකක්ද උනේ.. මගේ ඔලුව පුපුරන්න වගේ.. පිපුරුවත් එකක්.. මට ඕන මේ පීඩනේ නැති කරගන්න.. මට ඕන ලොකූ ළගට දුවලා එයාගේ උකුලේ ඔලුව තියාගන්න..



" මලිත..!!! "





එකපාරටම පාර පැනලා දුවන් ආපු එකෙක් කැගහලා කියද්දි මලිතයා මාව තව ටිකක් උගේ ඇගට තද කරගන්නවා දැනුනත් මන් කිසි පණක් නැතුව කිසිම හැඟීමක් නොදැනෙන මිනිහෙක් ගානට හිටියා.. මේ ඉන්නේ සදෙව් ද.. මේ ඉන්නේ ලොකූගේ රං නෙවි.. දෙයියනේ..


" මට දීපන් චූටිව.. මන් ඌව ගන්නම්.. "




ඇහුන කටහඬ අඳුනගන්න බැරි තරම් මගේ මොලේ අවුල් වෙලා තිබ්බත් මගේ ඉස්සරහට ආපු සුදුමැලි රූපේ මගේ බොඳ උනු ඇස් අඳුනගත්තා...






" මන් කියුවනේ මන් උබෙන් පර්මිශන් ගන්න නෙවි මිනා කෝල් කරේ.. මූ හොදටම අවුල් වෙලා ඉන්නේ and උබලා දෙව් එක්ක මට වඩා ෆිට් නිසා.. I can take care him. Dont need any support.. I have to do this for Dew.!!!! Got it??? "




මගේ ඔලුව පුපුරන්න තරම්.. මේ වේස පරයත් මගේ කන ගාවම කෑගහනවා.. ඇඟට පණක් තිබ්බනම් මන් එක එකාගෙන් උදව් ගන්නෑ.. මෙලහටත් මන් ගෙදර එහෙනම්.. ආහ්හ්..!!






" හරි..හරි.. no problem.. Its okay Malitha.. I know very well..But Malitha.. Mind your own business not about chuty.. Again.. Thank you very much for what you did.. NOW..!! මට මගේ එකාව දීලා You can vanish.. I never repeat twice.!!! "




උන් දෙන්නා පාර මැද්දෑවේ කෑගහද්දි මන් මලිතගේ ඇගට වාරු වෙලා කෙලින් හිටගත්තා... එකපාරට ආපු ශොක් එක නිසා වෙන්නැති මට මේ පණ නැති ගතියක් දැනෙන්නේ.. ඉස්සරත් හීනියට මේක තිබ්බා.. අප්පච්චි ලෙඩ උන වෙලාවෙ.. එහෙම.. මිනා මේ ළගක ඉදපු එක මගේ වාසනාවක් වෙන්නැති.. ඒත් මට ඌව පෙනුනෙත් මාව කන්න ආපු හතුරෙක් ගානට....




" Please stop worrying about me..!!! Can you drop me MALITHA ?? As a helpless man I-I.. be..g "






මලිතගේ දිහා බලන් මන් ඇහුවේ මිනාව මගඇරලා... ඌ උගේ චූටි ඇස් ලොකු කරන් මගේ දිහා බලන් ඉන්නවා ඇති.. ඒත්.. මන් දන්නෑ... මට තේරෙන්නෑ...!!! මන් ඇයි බොළඳ කොල්ලෙක් වගේ හැසිරෙන්නේ කියන්න මට තේරෙන්නෑ..!!



The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now