7️⃣6️⃣🥴

545 123 111
                                    

මා ළං උනා අත් නොහැර බැරි කමින්...!!



අඬන සින්දුවක් උනාට මොකද මන් හිටියේ  අමුතුම චිල් එකක.. හැන්ඩ්ෆ්‍රී එක බස් එකේ සීට් එකක් හම්බුන ගමන්ම මන් කන් දෙකේ ගහගත්තා.. මගෙ බකුසු සඳුවා හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරලා ගෙදර එක්කන් ඇවිත් දැන් දවස් දෙකක් විතර වෙනවා..

හොස්පිට්ල් ඉදියනම් උදේට උදේට හරි මට බලන්න යන්න තිබ්බා.. ඒත් සමන්ත මාමණ්ඩිත් එනවනේ ම්හුක්.. ලොකූගේ රං ගේ ප්‍රේමයට හරියට මුල්ලු වදිනවා නේත..
මොනවා කරන්නත ප්‍රේමය නිසානේ කියලා ඉවසලා සඳූ කියුවා එන්න ඕන්නෑ ගෙදරට වෙලා පාඩම් කරපන් කියලා.. මොනවා උනත් මහ ලොකු බකුසුවාත් අප්පච්චිට බයයිනේ..




බකුසු ප්‍රේමයන් සමන්ත..  ටවුමේ උත්තමයට හරියට අමු යකා නගිනවනේ.. අර මීනප්පා කියන්න වගේ මුගේ හිතේ විකට ඇඳුම් තරඟේ කියල... හැමවෙලේම යකාට අඳින්න.. සමන්ත ගමේ  අවුරුදු උත්සවේට මේකව මතක් කරලම යවන්න හරිතේ... ෆස්ට් ප්ලෙස් සුවර්.. මේ වගේ යක්කු දෙනියායේ නෑනේ.. රං වගේ අයනේ හිටියේ.. සදෙව් ඉතින් තනිකරම සමන්පිච්ච මලක්නේ..එහෙමයි ලොකූ රං ව හැදුවේ.. ම්හුක්!!




Beep




සින්දුවත් කාගෙන ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි මන් නම බලන්නෙත් නැතුවම ලොක්ස්ක්‍රීන් එකේ මැසේජ් එක කියෙව්වා..  අනේ පගයා..!!





Man stand eke.🥱




මිනා අද මාව ගන්න ස්ටෑන්ඩ් එනවා කියුවනේ..මූ අන්තිමට දාන ඉමෝජිය ඌ දැන් ඉන්න ඇත්තම මූඩ් එක.. මිනා නම් හෙන ආතල් පොර හැබැයි.. ඌව මතක් වෙනකොට ඒ එක්කම මතක් වෙන්නේ මගේ හිත කඩපු ඌව.. ඌ ගැන කිසිම ආරංචියක් නල්ලෙවත් ජබ්බෙවත් දන්නෑ.. අඩුගානේ උගේ ෆෝන් එකවත් වැඩ නෑ.. මට හම්බුන පළවෙනි හොඳම යාලුවා වගේම අන්තිම..එකා....!!




මන් මේ අද සඳූ බලන්න එයාගේ ගෙදරට යනවා.. මේ දවස් දෙකේ ඉතින් ගෙදර එයා රෙස්ට් කරා මන් දිගටම ක්ලාස් ගියා ගෙදර ආවා එයාට මැසේජ් කරා කෝල් කරා..


බට් ටුඩේ සමන්ත.. ඉස් පෝය ඩේ..! අද සඳූගේ අප්පච්චිත් කොහේද යනවා කියලා මිනත් සඳූගේ ගෙදර කියපු නිසා බකුසුවා මට අද එහේ එන්න කියුවා.. හැමදාම මාව දාන්න එන සඳූ පුතාව බලන්න යන්න එපා කියලා කුමාරි කියුවේ නෑ.. කියුවේ නෑ.. පුදුමයි නේත..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now