0041

1.7K 403 104
                                    

..

..

..



පෙරුම් පුරලා පුරලා 1K ගත්තු නිසා මේ ලමයට තෑග්ගක් හම්බුනානේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙරුම් පුරලා පුරලා 1K ගත්තු නිසා මේ ලමයට තෑග්ගක් හම්බුනානේ....mashi_bear ඒක ඇත්තටම මාර ලස්සනයි ගොඩක් ස්තූතියි🤗තීනු හරි කියුට් පාටයි ඒකේ...

ආයෙත් පාරක් මන් එක්කම ඉදලා මට ආදරේ කරන හැමෝටම හුගක් ස්තූතියි වගේම ආදරෙයි...මේ ළමයා සතුටින් ඉන්නෙ අද..🤗






.
.
.
.
.






ඉරිදා දවස ගෙවිලා යන්නෙ ඇහිපිය ගහන පමාවට...උදා වෙනකම් බලන් ඉන්නෙ කොයි මොහෙතෙද...ඉරිදා දවස ගෙවෙනකම් දැනෙන්නෙවත් නැති තරම්..තමන්ගෙ ආදරනීයන් එක්ක ඉන්න නිසාම දවස ගෙවෙන හැටි නොදැනෙන තරම් නිසා වෙන්න ඇති අන්දකාරෙ එක්ක ඉරිදා දවසෙ අවසානෙට ලන් වෙලා තිබුනා....


ඒ උනත් හැමදේම සාමාකාමිව තියෙන අවස්තාම උදා වෙන්නෙ නෑ....කොතනින් හරි මොකක් හරි වැරැද්දක් තියෙනවා....



..උබ හිතන් ඉන්නෙ මේවා උබට ලියලා දීලා කියලද ගෑනීයේ..මේවයෙ අයිතියක් අපිටත් තියෙනවා...

..පිටදේසක්කාර හැත්ත..!..උබලට කොහොමද යකෝ මේ හතර මායිමේ අයිතියක් තියෙන්නේ..ඈ බොල....මං ඉපදුනෙත් මේ ගමේ මැරෙන්නෙත් මේ ගමේ...කොහෙදෝ ඉදලා කඩාපාත් උනු තෝ එනවද මේවයේ අයිතිය කතා කරන්න....

..අයිතියක් තියෙනවා තමා යකෝ..මේ මගෙ ගෑනිගේ දේවල්...

..උබේ ගෑනිගේ මගුල් මෙහෙ නෑ...මේවා මගෙයි මගෙ මිනිහගෙයි දේවල්... බොල කොන්ද පන නැති එකා වගේ ගෑනිගෙ ගේ අස්සෙ වැට්ලා ඉන්න උබ එනවද අයිතිය ගැන කතා කරන්න ආහ්හ්....

..මොකක්ද පරට්ටියේ උබ කිව්වේ....



වෙලාවක් අවේලාවක් නෑ එතන ලොකු රන්ඩුවක්....හරිහමකට මායිම බෙදලා නැති නිසාත් අයිතිය කියන්න ඔප්පු තිරප්පු නැති නිසාත් අයිතිය වෙනුවෙන් කා කොටාගන්න එක තරම් දෙයක් තවත් නෑ....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now